HNB බැංකුවට ප්‍රධාන පෙළේ ඉස්ප්‍රිතලේ විකුණා ණය පියවා ගැනීමට අවසර

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    NH PLC

    oka fail wenna lokuma hetuwa management / Dirrector’s failures.. adatat oke weda karana top management eka patta irresponsible.
    Darme ge putha nawaloken kellak (negombo nawaloke) kadan gya kalimma u hodata perform karanawa..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    zY2O9mr.png

    ණය ගෙවන්න ඕනැ නෑ ණය ගෙවන්න ඕන කියල තියෙන නීතිය වෙනස් කරගන්න පුළුවන් ණය ගෙවන්න යන ගානට වඩා අඩු ගානක් වියදං කරල :lol:
    ඔය තියෙන්නේ :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,062
    18,999
    113
    අවුරුදු දෙකකට පරාටේ බලරහිත කරන්න යන්නෙ.. ඔය සෙල්ලම් ඉවරයි.. බැංකු අපෙන් තමයි අන්තිමට ඕව අල්ලන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    අවුරුදු දෙකකට පරාටේ බලරහිත කරන්න යන්නෙ.. ඔය සෙල්ලම් ඉවරයි.. බැංකු අපෙන් තමයි අන්තිමට ඕව අල්ලන්නෙ
    අලිපෝට්ටු ආණ්ඩුව අවුරුදු දෙකක් තියෙන එකක් නෑ හැබැයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,597
    8,164
    113
    zY2O9mr.png

    ණය ගෙවන්න ඕනැ නෑ ණය ගෙවන්න ඕන කියල තියෙන නීතිය වෙනස් කරගන්න පුළුවන් ණය ගෙවන්න යන ගානට වඩා අඩු ගානක් වියදං කරල :lol:
    @tharakaf ට ස්වයං අභිමානය වැඩි වෙන පෝස්ට් මෙව්වා..

    පරම්පරාවෙන් ආපු ධනයයි, risk එකක් ගන්න බැරි කමයි නිසා comfort zone එකේ ඉඳන් අම්මා තාත්තා කඩේ ගිය උන්ට ම කඩේ යනවා. උන් දන්නවා උන්ට හරි ගියේ එහෙම කියලා. @2osama සෙට් එකේ උන්ට වඩා අන්තයි.

    මේ තියෙන්නේ උබලා කඩේ යන ආණ්ඩුවේ කෙරුවාව.. රටේ ආර්ථිකයේ කශේරුව බැංකු පද්ධතිය ට උනත් අත තියලා කොමිස් කුට්ටි වලට ඕන බලු වැඩක් කරන්න සුදානම්.

    කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා.. අයථා හෝ යථා විදියට ඉපයූ සල්ලි තියෙනවා නම් ඉස්සරහටවත් gentlemen කෙනෙක් වගේ ජීවත් වෙයන්, elakiri එකේ බලු වෙන් නැතුව
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,700
    15,053
    113
    Milagiriya
    නවලෝක මුදලාලි බංකොලත් ද
    Owner
    H. K. J. Dharmadasa (32.83%)
    Nawaloka Construction Company (31.34%)
    Dhammika Perera (27.65%)

    27% owned by Dammika Perera. 660M.peanut for him..... they should be an another deal.
    carefully watch the auction. Suspect; They might be played for bypass labour laws
    :yes: :yes:
    ------ Post added on Feb 25, 2024 at 10:37 AM
     
    • Wow
    • Like
    Reactions: vito and Don GasCan

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඔකත් ගානක්ද බං උන්ට.. අපි බැංකුවට ණය වෙලා ලෝන් එක ගෙවාගන්න බැරි මට්ටමින් මේවා හිතන්න යන්නෙපා..

    මෙවුවගෙ තියෙන්නෙ වෙනම සීන් එකක්..
     
    • Like
    Reactions: Janithsl88

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,909
    113
    @tharakaf ට ස්වයං අභිමානය වැඩි වෙන පෝස්ට් මෙව්වා..

    පරම්පරාවෙන් ආපු ධනයයි, risk එකක් ගන්න බැරි කමයි නිසා comfort zone එකේ ඉඳන් අම්මා තාත්තා කඩේ ගිය උන්ට ම කඩේ යනවා. උන් දන්නවා උන්ට හරි ගියේ එහෙම කියලා. @2osama සෙට් එකේ උන්ට වඩා අන්තයි.

    මේ තියෙන්නේ උබලා කඩේ යන ආණ්ඩුවේ කෙරුවාව.. රටේ ආර්ථිකයේ කශේරුව බැංකු පද්ධතිය ට උනත් අත තියලා කොමිස් කුට්ටි වලට ඕන බලු වැඩක් කරන්න සුදානම්.

    කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා.. අයථා හෝ යථා විදියට ඉපයූ සල්ලි තියෙනවා නම් ඉස්සරහටවත් gentlemen කෙනෙක් වගේ ජීවත් වෙයන්, elakiri එකේ බලු වෙන් නැතුව
    Mona huththak kiyonawada manda ban umbala. Mama horen hamba karapu labbak ne. Eka gana sathuthu wenna puluwan. Mata ona duwana ratak misa eka ekage fantasy plan execute karanna gihin kanna bonna nathi ratak newi (Anith unta tibba chancema tama mata tibbe, samahara wita mata chance adu athi itath wada. But mata apu ewama mama grab karala maximum gaththa. Anith unta ewa karaganna beri una ekata mata karanna dekuth ne :-) ) ;-) ;-)

    Politicianslata witarai tamunwa goda danna puluwan kiyana mindset ekey inna umbala athulu anith set eka kohomath fail :yes::yes:
     
    • Like
    Reactions: CohenLenstra

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    තාත්තලා අම්මලා මහන්සියෙන් ගොඩ නගපු ව්‍යාපාර ඊළඟ පරම්පරාව නැති නාස්ති කරනවාට තවත් හොඳ උදාහරණයක් මේක.
    ඊඒපී ජාලය විකුණන තැනට ළමයි වැට්ටුවේ සල්ලාල වැඩ වලට ව්‍යාපාරෙ මුදල් යොදවපු නිසා.
    මේකත් ඒ වගේ එකක්
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,747
    1,531
    113
    zY2O9mr.png

    ණය ගෙවන්න ඕනැ නෑ ණය ගෙවන්න ඕන කියල තියෙන නීතිය වෙනස් කරගන්න පුළුවන් ණය ගෙවන්න යන ගානට වඩා අඩු ගානක් වියදං කරල :lol:
    muwa elewweth eka nisada danne na