Germany visa ගමු

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොඩි වාසියක් තියනවා සිංහලු. මේක offer කරන්නේ අවුරදු 70-90ත් අතර Germany girls club එකකින්. එයාලව marry කරන්න තමයි තියෙන්නේ. අවුරුදු 20-30 අතර කොල්ලොන්ට තමයි චාන්ස් එක. එයාලා මෙහෙ ඇවිත් සිංහල විදියට wedding එක ගන්නවා. පස්සේ ඔයත් එක්ක Germany යනවා. ඔයා එයාට සලකන විදිය අනුව ඔයාලගේ අනාගතේ තීරණය වෙයි. මේක ලංකාවට විතරක් නෙවෙයි, දකුණු ආසියාවේ අනිත් රටවලටත් එනවා. ඒ හින්ද competetion එක වැඩියි
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,996
    9,781
    113
    bad-teeth.gif
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,247
    8,109
    113
    wedding එක ගන්නවා. පස්සේ ඔයත් එක්ක Germany යනවා
    download.jpg