https://omronhealthcare.com/products/gold-wireless-upper-arm-blood-pressure-monitor-bp5350/4n ekata sync karala report ganna puluwan eke model eka mokakda machan ?
https:// www.amazon.in /Omron-Automatic-Intellisense-Technology-Measurement/dp/B00F38B3NW
මේක ඉන්දියාවේ 7000ක් විතර වෙන්නේ , ගෙන්නගත්තත් ලබයි බන්
නෑ මචං... යාලුවෙක් ලඟ තිබුණ... හෙට දිහාට අහල බලල කියන්න පුලුවන්..@PHBhagya උඹ දන්නේ නැද්ද හොද එකක්?
kohenda gaththe machan ? price kohomada ?https://omronhealthcare.com/products/gold-wireless-upper-arm-blood-pressure-monitor-bp5350/
api gawa thiyenne oya link eke thiyana eka... dan aurudu dekakata wadi aran
mekanam gatte amazon eken.. lankawe union chemist eke balapan...kohenda gaththe machan ? price kohomada ?
Good one…. Kalekin button eka awul yai…. Shape eke maru karagattama aye wedaOmron
kohenda repeyar karagaththe machan ?Good one…. Kalekin button eka awul yai…. Shape eke maru karagattama aye weda
Pharmacy ekakin thamai machan….. Umba koheda?kohenda repeyar karagaththe machan ?
මමත් මේ ලඟදි ගත්තේ මචන් , තවම අවුලක් නෑ , ප්රශ්නයක් උනොත් කියලයි විස්තර ඇහුවේ , ඔය කියන තැන බස්නාහිර පළාතේ නම් වඩාත් ලේසියි මචන්Pharmacy ekakin thamai machan….. Umba koheda?
Kadunoth kiyapan….button ekak suggest karannamමමත් මේ ලඟදි ගත්තේ මචන් , තවම අවුලක් නෑ , ප්රශ්නයක් උනොත් කියලයි විස්තර ඇහුවේ , ඔය කියන තැන බස්නාහිර පළාතේ නම් වඩාත් ලේසියි මචන්
gaththada bro?ආච්චි කෙනෙක්ට පෙෂර් බලන එකක් ගන්න ඕනි බන්. හොද බ්රෑන්ඩ් එකක් කියපල්ලකෝ. මම අහලා තියනවා සමහර මීටර්වල රීඩින් එක වැරදියි කියලා. ඒ නිසා හොද එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් එක්කම කියපල්ලා
Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්
Omron is usually acceptable. So are several others too. All low priced devices tend to be inaccurate. Only clinical grade devices have reasonable accuracy. Nothing beats the old mercury sphygmomanometer.ආච්චි කෙනෙක්ට පෙෂර් බලන එකක් ගන්න ඕනි බන්. හොද බ්රෑන්ඩ් එකක් කියපල්ලකෝ. මම අහලා තියනවා සමහර මීටර්වල රීඩින් එක වැරදියි කියලා. ඒ නිසා හොද එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් එක්කම කියපල්ලා
Daraz එකෙත් රු 5000ටත් ඩිජිටල් ඒවා තියනවා. ඒවා හොදයිද බන්
Look how smart the worldhttps://unionchemistspharmacy.lk/product/omron-blood-pressure-monitor-hem-7120/
මේක හොදයිද
OMRON Blood Pressure Monitor HEM-7120 RsRs. 16,710.00
![]()