Echo Dot 5th Gen Speaker

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    me Speaker eka use karana kawuruth innawada? moko thathwe ?

    Echo-dot-5th-gen.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඕක ස්පීකර් එකක් විදියට පාවිච්චි කරන අය නම් නැතුව ඇති
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,546
    5,067
    113
    I have one of these.
    Works well, no complaints.

    Only problem is, it anouces new device connections, "PLAYING FROM ....." that is really annoying.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,081
    2,511
    113
    Me lagadi use Kara...speaker ekak widiyata nam nemei... Home automation ekakata.... Suppata weda... ESP 32 walin device hadala connect Kara Kisi case ekk nethuwa.... Anith ewath weda... Sound ekath quality
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,033
    10,264
    113
    🌎
    me Speaker eka use karana kawuruth innawada? moko thathwe ?

    Echo-dot-5th-gen.png
    අපේ ගෙදර එකක් තියනවා ලිවිං රූම් එකේ. ගූගල් හෝම් mini එකක් තියනවා මගේ කාමරේ. ඒ දෙක compare කළාම, මේක එච්චර සෙට් නැහැ. Amazon features ගොඩක් ලංකාවට නැහැ. අනිත් එක්ක ඇලෙක්සා වැඩිය කතා කරන්නෙත් නැහැ. (ගූගල් එක මගේ birthday එකටත් විෂ් කරනවා 😎) Google එක ෆෝන් එකත් එක්ක ත් ලින්ක් වෙලා තියන හින්දා ලේසියි.

    ඇසිස්ටන්ට් කෙනෙක් ගන්නවානම් ගූගල් හෝම් එකක් ගන්න.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම දන්න විදියට අලුත් ජෙනරේශන් එකේ ඒව වල සවුන්ඩ් කොලිටි මදි.
    ගන්නවනං 2nd gen echo පොල් ගෙඩි වගේ ඒවයින් දෙකක් ගනිං. කපල් කරලා ස්ටීරියෝ විදියට වැඩකරනවා. සබ්දය හොඳයි. echo dots නම් කාමරේට හොඳයි සබ්දය අර වගේ නෑ.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,122
    2,491
    113
    ඇයි ඒ?
    5th gen eka ගත්තේ. Respond කරන් නෑ ගොඩක් වෙලාවට. 10 පාරක් විතර කියන්න වෙනවා එකම.

    අනික normal conversation එකක් කරන් යන්නත් බෑ වගේ.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,122
    2,491
    113
    5th gen eka ගත්තේ. Respond කරන් නෑ ගොඩක් වෙලාවට. 10 පාරක් විතර කියන්න වෙනවා එකම.

    අනික normal conversation එකක් කරන් යන්නත් බෑ වගේ.
    අකික හං හිතන් හිටියේ charge කරන්න පුලුවන් කියලා… එහෙම බෑ 😓