Meka gena Tread ekak dapanko machan puluwannam machanMe lagadi use Kara...speaker ekak widiyata nam nemei... Home automation ekakata.... Suppata weda... ESP 32 walin device hadala connect Kara Kisi case ekk nethuwa.... Anith ewath weda... Sound ekath quality
අපේ ගෙදර එකක් තියනවා ලිවිං රූම් එකේ. ගූගල් හෝම් mini එකක් තියනවා මගේ කාමරේ. ඒ දෙක compare කළාම, මේක එච්චර සෙට් නැහැ. Amazon features ගොඩක් ලංකාවට නැහැ. අනිත් එක්ක ඇලෙක්සා වැඩිය කතා කරන්නෙත් නැහැ. (ගූගල් එක මගේ birthday එකටත් විෂ් කරනවාme Speaker eka use karana kawuruth innawada? moko thathwe ?
![]()
Mama daannam bn....Meka gena Tread ekak dapanko machan puluwannam machan
Godak Ayata wedagath weiMama daannam bn....
Mn re daannam mcn aniwa liyalaGodak Ayata wedagath wei![]()
5th gen eka ගත්තේ. Respond කරන් නෑ ගොඩක් වෙලාවට. 10 පාරක් විතර කියන්න වෙනවා එකම.ඇයි ඒ?
2nd gen koheda yako polgedi wage ewa thiyenne2nd gen echo පොල් ගෙඩි වගේ ඒවයින් දෙකක් ගනිං
අකික හං හිතන් හිටියේ charge කරන්න පුලුවන් කියලා… එහෙම බෑ5th gen eka ගත්තේ. Respond කරන් නෑ ගොඩක් වෙලාවට. 10 පාරක් විතර කියන්න වෙනවා එකම.
අනික normal conversation එකක් කරන් යන්නත් බෑ වගේ.