බෑග් එකක් ගන්න සල්ලි මැති හිගන සුද්දෝ ලංකාවට එන්නේ😡

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    IMG_0620.jpeg
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    oya bag emak 3000 k wage issarath hikkaduwe dan wadi athi
    ඇහ් මේවා විකුනනවද
    බැරුව ඇති. නැත්නම් මෙහෙම එකක් කරේ දාගනී යැ මොන නැති බැරිකම තිබුණත්.
    ඩොලර් ටිකක් අරන් එනවා ඇති ලංකාවේ වටේ යන්න කියල හිතන්.
     
    • Like
    Reactions: kidney

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,643
    113
    higana? yaku apita gannat ba kilo 5e eka 2000i, 10e eka 3000i galle fort eke vikke (HAAL NATUWA OYA KARE ellan yana malla man kiuwe) :lol:
     
    • Haha
    Reactions: J Starlin

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,322
    113
    ඕක මොකද්ද බං අපේ උන් අර times පත්තර එහෙම print කරලා අලාවන් ඉන්න t shirt අදින්නේ
     
    • Haha
    Reactions: J Starlin

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොකෙක් හරි අන්දලා බෑග් එකක් විකුණලා වගේ 😂
    oya bag emak 3000 k wage issarath hikkaduwe dan wadi athi
    තාම තියනව විකුනන්න බන්. තව වෙන ජාතියේ ගෝනි වලින් හදපු බැග් පාවා මම දැක්ක විකුනන්න දාල තියනවා. සුද්දෝ ගන්නවා මේවා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Patta higanno dan inne ban.borunam business karana ungen tourism karana ungen ahala balanna
    ඔව් ඔව් බන් හොද උන් වැඩිය එන්නේ නෑ.වෙන ලස්සන රටවල් කොච්චර තියනවද බන්.හිගන ඩයල් තමා මෙහෙ එන්නේ.

    තාම තියනව විකුනන්න බන්. තව වෙන ජාතියේ ගෝනි වලින් හදපු බැග් පාවා මම දැක්ක විකුනන්න දාල තියනවා. සුද්දෝ ගන්නවා මේවා.
    Sirawata:shocked:
     
    • Like
    Reactions: PoweruseR