පුකේ බලේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,203
    74,543
    113
    අඩො මෙන්න මේක බලපන්. මේ තියෙන්නේ ටිකක් high-end apartment කරන සෙට් එකක්. උන්ගෙ video අතරින් එක video එකක ටම වීව්ස් වැඩි. වැඩි කියන්නේ පට්ට වැඩි. හේතුව කියන්න පුලුවන්ද 🥴 🥴

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,586
    113
    සේදවත්ත
    ඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,543
    113
    Oka un sponsor karala athi ban.
    Insta nam sponsor karala enne. Eth tiktok walanam mama hitanne hoyan gihin balana ewa wadi. Anika unge hamaekama sponsor karanawath athine. Ehema gaththath okey views gaana patta wadi anith video walata sapekshawa :-D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    ඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
    Lol
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
    sirawatama 🥴 🥴
     
    • Haha
    Reactions: Don GasCan

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සීයගෙ ඉඩමට තමන්ගෙ අයියයි දෙමව්පියො එක්කය මරාගන්න අඩුකුලේ උබට මොන high end apartments ද පොන්නයො.
     
    • Wow
    Reactions: icewiz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,543
    113
    සීයගෙ ඉඩමට තමන්ගෙ අයියයි දෙමව්පියො එක්කය මරාගන්න අඩුකුලේ උබට මොන high end apartments ද පොන්නයො.

    Govisetha ticket ekak aran jaya malla dinnama karanne monada kiyala hitha hitha athey gahala nidagani Waruna ponnayo 🤭 🤭 🤭
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Govisetha ticket ekak aran jaya malla dinnama karanne monada kiyala hitha hitha athey gahala nidagani Waruna ponnayo 🤭 🤭 🤭
    එහෙම කියන්ඩ එපා බං උගෙ දෙමපියෝ හම්බ කරලලු තියෙන්නෙ මුට නිකං කකා ඉන්න.

    හැබැයි පන්දහෙ ඉන්ටර්නෙට් බිල ගෙවාගන්න අතෙ සතෙ නැ 🤭🤭
    බිල 4500ක් වෙලා ගිය මාසෙ 28 කැපුවා ඉන්ටනෙට්. මගෙ ලග තියෙන්නෙ දැන් රු 260 යි. එහෙමයි කියලා මං එක එකාගෙන් හිගන්ඩ යන්නෙ නෑ කවදාවත් ඉල්ලලත් නෑ කාගෙන්වත් රුපියලක්වත්. ක්ෂනික විසදුමකට යන්ඩ කාලෙ හරි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,970
    113
    😂

    M0bu6k1.png