Insta nam sponsor karala enne. Eth tiktok walanam mama hitanne hoyan gihin balana ewa wadi. Anika unge hamaekama sponsor karanawath athine. Ehema gaththath okey views gaana patta wadi anith video walata sapekshawaOka un sponsor karala athi ban.
Lolඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
sirawatamaඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
ubanam giya athme kiri panuwek da kohedaambiooooooo
puke baleee
Munge ewa patta ganan ban, therumak ne oya gaanata aran. Mama hitanne dubai wala oya gaanata ganna puluwan. Sure neapartment ekak kiyada danne neh. patta lassanai
සීයගෙ ඉඩමට තමන්ගෙ අයියයි දෙමව්පියො එක්කය මරාගන්න අඩුකුලේ උබට මොන high end apartments ද පොන්නයො.
එහෙම කියන්ඩ එපා බං උගෙ දෙමපියෝ හම්බ කරලලු තියෙන්නෙ මුට නිකං කකා ඉන්න.Govisetha ticket ekak aran jaya malla dinnama karanne monada kiyala hitha hitha athey gahala nidagani Waruna ponnayo![]()
![]()
![]()
බිල 4500ක් වෙලා ගිය මාසෙ 28 කැපුවා ඉන්ටනෙට්. මගෙ ලග තියෙන්නෙ දැන් රු 260 යි. එහෙමයි කියලා මං එක එකාගෙන් හිගන්ඩ යන්නෙ නෑ කවදාවත් ඉල්ලලත් නෑ කාගෙන්වත් රුපියලක්වත්. ක්ෂනික විසදුමකට යන්ඩ කාලෙ හරි.