ඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන

ඊයා යකෝ බැල්කනියෙන් බලනකොට මුඩුක්කු වගේ අපේ රට . උදේට කොපි එක අරන් එලියට ආවම අනාත සිංහලු දැකලා කලකිරෙන් නැද්ද ඔච්චර වියදම් කරලා අරගෙන
මේකත් ඇත්තක් හැබැයිහැබැයි තමන් පොර කියලා හිතෙන්න නම් අඩු කුලේ උන් දෙපා ළඟ ඉන්න ඕන නේ![]()
සිංහලුට එක ජානවලින් එනවා ඩිෆොල්ට්හැබැයි තමන් පොර කියලා හිතෙන්න නම් අඩු කුලේ උන් දෙපා ළඟ ඉන්න ඕන නේ![]()
ලගදිම ගොඩක් අය රට ගියාම බලාගෙන එයි නේළිංමැඬියට ළිඳ තරං දෙයක් නෑ කියනවනේ. ඒ නිසා ඕව කිව්වට වැඩක් නෑ.
කොළඹ 7ත් දැකලා වෙන රටක හොඳ ඒරියා එකක් දැක්කට පස්සෙ තමා මට තේරුණේ කොළඹ 7 කියන්නෙ මොන ලැට් එකක්ද කියලා
overrated, overpriced, bankrupt country shit![]()
Apartment eka penne nane ban e gaani puka wana wana madden yanakotaඒ කියන්නේ එකෙක්වත් apartment එක බලලා නෑ නේද??![]()
Lankawe witrk nn neme itin...owa analayze krla hadapu video idan thiyenwඕක යුටියුබ් එකේ ගොඩක් වෙන සීන් එකක් බන්
පුකක් සායක් දැක්කොත් පට්ට views , subs
ලන්කන් එවුන් තමයි බන්
Eg . travel විත් ලයිෆ්