Worldpress උදව්වක්

sajith1100

Well-known member
• May 27, 2012
457
295
63
1709190104527.png

Elementor Pro එකෙන් ෆේස්බුක් වීඩියෝ එකක් අපේ සයිට් එකට දාගන්න බැරි ඇයි App ID එකත් ගහලා තියෙන්නේ. සෑහෙන්න Try කළා, ෆේස්බුක් වීඩියෝ එකක් අපේ Worldpress Site එකට දාගන්න වෙන ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් උදව්වක් දෙන්න පුලුවන්ද?

• Like
Reactions: ntayya

ramkhan

Well-known member
• Jun 20, 2008
1,973
1,114
113
View attachment 225512

Elementor Pro එකෙන් ෆේස්බුක් වීඩියෝ එකක් අපේ සයිට් එකට දාගන්න බැරි ඇයි App ID එකත් ගහලා තියෙන්නේ. සෑහෙන්න Try කළා, ෆේස්බුක් වීඩියෝ එකක් අපේ Worldpress Site එකට දාගන්න වෙන ක්‍රමයක් තියෙනවද? දන්න කෙනෙක් උදව්වක් දෙන්න පුලුවන්ද?
meka dala balanna
Code:
https://www.facebook.com/watch/?v=1474592796486475

netnm script ekak vidiyata daana
Code:

Last edited:
• Love
Reactions: sajith1100

sajith1100

Well-known member
• May 27, 2012
457
295
63

මේ ක්‍රමෙන් වැඩ කළා මචෝ. අනේ උබනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්. බොහොම ස්තුතියි මචෝ.

ekata ape link ekak dala baluwama wada nane macho mehemai enne

1709201662275.png

------ Post added on Feb 29, 2024 at 3:44 PM

ramkhan

Well-known member
• Jun 20, 2008
1,973
1,114
113

මේ ක්‍රමෙන් වැඩ කළා මචෝ. අනේ උබනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්. බොහොම ස්තුතියි මචෝ.

ekata ape link ekak dala baluwama wada nane macho mehemai enne

View attachment 225516
------ Post added on Feb 29, 2024 at 3:44 PM

FB video link eka daapan balamu, netnm https://www.embedista.com/fb-post meke video link dala generate code deela, generate wena code eka copy past karala balapan

sajith1100

Well-known member
• May 27, 2012
457
295
63
Page udeda? ehenm page settings eke , media -> link open externally ekata check dala balapan
1709207938591.png

kothanada macho eka thiyenne

මම pc එකෙන් Log වෙන්නේ කොතනද මචං මේ Option එක තියෙන්නේ හැම තැනම හෙව්වා හොයාගන්න නැහැනේ.
------ Post added on Feb 29, 2024 at 5:34 PM