මෝඩ අනුරට තේරුනේ දැන් තමයි

monson

Well-known member
  • May 7, 2007
    25,493
    28,302
    113
    :lol:

    HI8wEl0.jpeg
     
    • Haha
    Reactions: Asmodeus

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඉතින් හරිනේ මොන්සෝ. නැතුව අත යටින් දීලා මහින්දට කොටහයි නාමල් ට කොටහයි බැසිල් ට කොටහයි දුන්නම ඒවත් එන්නේ cost + නේ . අන්තිමට ඒවත් අපි ගෙවන්න එපැයි.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    ඉතින් හරිනේ මොන්සෝ. නැතුව අත යටින් දීලා මහින්දට කොටහයි නාමල් ට කොටහයි බැසිල් ට කොටහයි දුන්නම ඒවත් එන්නේ cost + නේ . අන්තිමට ඒවත් අපි ගෙවන්න එපැයි.
    අම්මෝ නික් අයියා දැන් NPP වෙලාද 🥰
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    1980 ගණන් වල ඉදන් තාම රනිල් කරන්න හදනවා .හෙමින් හදන් එන්න කියපන්,අනුරය හරි සජ්ජ හරි මේ පාර හදනවා ඉතිහාසේ පලවෙනි වතාවට .අනේ පගෝ .අපි නොදන්නා රනිල් .හදයි චන්දෙ එනකන් .චන්දෙන් පස්සේ රවිය කියන දෙයක් තමා .මාර love එකක් තියෙන්නේ .2015 ඇවිල්ල මාස 2යි ගියේ .පාගය මහබැංකුවට කෙලිය .ඕකගේ ඉතිහාසේම ඕනනම් කියන්නම් .රට හදන්න යන්නේ කොටියෙක් නිතිය සාමය ඇමති කරලා අපරාධ කාරයෙක් පොලිස්පති කරලා .රනිල් හදයි ඇටේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පචයට තව එක ටුවර් එකක් දුන්නා නම් ටෙන්ඩර් ඕනේත් නැහැ🤣🤣
    වැරදි උත්තරේ. ආපහු හරි උත්තරේ දීපන්. දන්නෙ නැත්තං පවු නොදී පලයන්
     
    • Haha
    Reactions: gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,768
    1
    60,504
    113
    Mother Earth
    මිහිරි ගී නාදයක් ඇසී මා බියට පත් වීමි. වෙලාව මධ්‍යම රාත්‍රී 12:45ට පමණ ඇතැයි මා පට්ට
    කළුවරේම අනුමාන කළෙමි. වහාම බිමට පැන්න මම කළුවරේම බිම අතගා සරම සොයාගෙන
    ඇඳගත්තෙමි. ගී නාදය තවමත් ඇසේ. ගෙදර මා පමණි. ගුවන් විදුලි යන්ත්‍රයද නිවා දමා තිබුණි.
    මිහිරි ගී නාදයේ කරච්චලය ඇසෙන්නෙ කුස්සිය දෙසින්ය. මම විසිත්ත කාමරය පසුකර ගොස්
    කුස්සිය තුළට හොස්ස දික් කළෙමි. හවස් ජාමයේ ජනෙල් පියනක් වැසීමට අමතක වූ නියාවෙන්
    කුස්සියට තරමක් හඳ එළිය වැටී තිබුණි. අාහ්- මා දුටු දර්ශණය !
    කුස්සියේ පිඟන් මේසය මත විශාල රැස්වීමකි. ලවුඩ්ස්පීකර් දෙකක් දුම්මැස්සේ දෙපැත්තේ සවි
    කරැ තිබුණි. පරිප්පු ඇට හා හාල් ඇට වලින් සිමෙන්ති පොළව අතුරා සරසා තිබුණි. තලය ගෙවුණු
    හිරමණය මත වාඩි වී එකෙකු බලා සිටින ජනතාව ආමන්ත්‍රණය කරමින් බොරු පොරෙන්දු ලබා දෙයි. දර මැස්ස උඩ ලී කෙළියක්ද දුම් මැස්ස මත වූ විශාල වළං අතර
    පෙලපාලියක්ද මිරිස්ගල මත ගොඩනගන ලද වේදිකාවක විවිධ ප්‍රසංගයක්ද කොරහ ඇතුළේ
    මාරක ළිඳේ බයිසිකල් පැදීමේ දර්ශණයක්ද විය. විමතියට පත් මම කට ඇරගෙන මහත් ඕනෑ
    කමින් බලා සිටියෙමි. මෙය මීයන්ගේ රැස්වීමකී, මීයන්ගේ උත්සවයකී. මුළු කුස්සියම මීයන්ගෙන්
    අතුරු සිදුරු නැතුව පිරී තිබුණි.

    කෑම මේසය මත ගොඩනගා තිබූ වේදිකාවේ අසුනක තඩි කොට මීයෙක් වාඩි වී සිටියේය. ඔහු
    රැස්ව සිටි ජනතාව නියෝජනය කරන නායක තුමා විය යුතුයි. ඔහුගේ මූණේ දකුණු පෙදෙසෙහි
    විශාල කළු පැහැ අසාමාන්‍යය ලප ඉන්නෙකු පිහිටා තිබෙණු මම දැක්කෙමි. තව එකෙකු "රට හරි
    අතට" ලෙස අඟුරු කැබැල්ලකින් ලියන ලද කඩදාසි කොළයක් වනමින් සිටියේය. මීට අමතරව
    "හොර පූසා භංග වේවා", "බළල් මොටා අපිට එපා" වැනි සටන්පාඨ කියමින් දුම් මැස්සේ සිට
    පෙලපාලියෙන් ආ සමස්ථ ලංකා මීයන්ගේ වෘත්තීය සමිතියේ සහෝදරවරු වේදිකාව වටා සිට
    ගත්හ. ගී නාදය අවසන් විය. අත්පොළසන් අතරින් නැගිට ගත් තඩි කොට මීයා ඉදිරියෙන් වූ
    කෙළින් හිටවන ලද හැන්දකට කට ළං කර, එයට දෙපාරක් ඇඟිල්ලෙන් තට්ටු කර බලා කතා
    කිරීමට පටන් ගත්තේය.
    "සහෝදරවරුනි.. අපගේ පරම හතුරා බළල් මොටාගේ කරේ සීනුවක් බඳින්න ගත් හැටිත් එම
    තීරණය ක්‍රියාත්මක කිරීමට අපිට නොහැකි වුණ හැටිත් තමුන්නාන්සේලා හොඳින් දන්නවැ ඇති.
    එදා රැස්වීම අසාර්ථක වුනාට පස්සෙ ඔය ඇමරිකානු අධිරාජ්‍යයවාදී, දේශද්‍රෝහී, කණ්නාඩිපොළොං බළල් මොටාට විරුද්ධව නැගී සිටීමට අපිට අද අවස්ථාවක් ලැබුණා. අපි අද බය වෙන්න ඕන නෑ-
    මේ ගෙදර අද කවුරුවත් නෑ. එක හොල්මන් කාරයෙක් ඉන්නවා - ඌ මෙලහකට ගොරව ගොරව
    බුදි ඇති. මේ බළල් මොටාගෙන් රට බේරගෙන අපේ සංස්කෘතිය,සභ්‍යත්වය,උන්නතිය,පත්තර
    කෑමේ නිදහස, අල ලූණු උම්බලකට්‍ඩ පාලන මිලට හොරා කෑමේ නිදහස ආදිය රැකගැනීමට
    වහාම තීරණයක් ගමු. ඔන්න සභාවට මම ඉඩ දෙනවා ගෙනෙන යෝජනාවක් දැන්මම
    ගේන්න-අර පිස්සු හොල්මන නැගිටින්න කලියෙන්"

    මේ අනුව පහත සඳහන් පරිදි එක එක යෝජනාවන් ඉදිරිපත් කරන ලද නමුත් කොට තඩි මී නායක තුමා ඒ සියලුම යෝජනා වලට විරුද්ධ වූහ.
    මේ අනුව පහත සඳහන් පරිදි එක එක යෝජනාවන් ඉදිරිපත් කරන ලදී.
    "බළලාට විරුද්ධව විශ්වාස භංගයක් ගේමු- බැහැ එතකොට ඌ අපේ වැරදි පෙන්නලා ඇඟ බේර
    ගනියි."
    "එහෙනම් ඌට වෘත්තීය අයිතිවාසිකමක් දීලා අපේ පැත්තට නම්මගමු- බැහැ එතකොට
    දේශපාලන නායකයො ලවා කොස් ඇට බාවා ගනයි"
    "මානව හිමිකම් නඩු දාලා එක්සත් ජාතීන්ගෙ සංගමේට යවමු - බැහැ බැහැ එතකොට ඌ
    මාලදිවයිනේ නියෝජිතය එක්ක හැප්පුනොත් අපට උම්බලකට කෑල්ලක්වත් ලැබෙන එකක් නෑ"
    "නැත්තම් ඌ වගේ පබයෙක් හදලා ගිණි තියමු - එපා එතකොට ඌ තවත් ජනප්‍රිය වෙයි"
    "එහෙනම් අපි ඌට කුණුහරපෙන් බැනලා ලියුමක් දාමු - බෑ එතකොට අහු වෙන්නෙ අර
    නිදාගෙන ඉන්න හොල්මන් කාරයා"

    මෙකී නොයෙකුත් යෝජනා ඉදිරිපත් කරන ලදු නමුත් එකම යෝජනාවකට හෝ කොට මහත
    මීයා එකඟ නොවූහ. මටද මෙය බලා සිටීමට කම්මැලි හිතිණ. මුන්ගේ කයිවාරුවේ තරමටම
    කෙරුවාවත් ඇත්දැයි විමසීමට සිතූ මම "ඤාව්" යැයි හඬ නැගිමි. ආශ්චර්යකි එකම මීයෙකුවත්
    එය ගණනකට ගත්තේ නැත. විමතියට පත් මම ඉදිරියට තව අඩියක් තබා නැවත "ඤාව්" යැයි
    කීවෙමි.
    මගෙ බුදු අම්මේ! මුලු මී රැලම මා වෙත කඩා පැන මා බිම දමාගෙන "තෝ තමා හොර බළලා- අද
    තෝ ඉවරයි" කියමින් මට තර්ජනය කරන්නට වූහ. "අයියෝ මී සහෝදර වරුනි මම නොවේ
    බළලා- මම මනුශ්‍යෙයක්මි" යැයි මා පින්සෙන්ඩු වීමි.
    ලප කොටා නායක මීයා මා අමතා "හොඳයි, උබ මුනුශ්‍යෙයක් නම් වහාම මේ ගෙදර ඉන්න
    හොර බළලා අල්ලාගෙන ගඟට ගිහින් දාපන්" යැයි කියා, මා ඇඳ උන් සරම ඇප පිට තබාගෙන
    මා නිදහස් කලේය. කළුවරේම දිවගොස් ඇඳ යටට රිංගා එහි සුවසේ නිදා උන් බළල් තඩියා
    ඔසවා වත්ත පහළට ගොස් මහවැලි ගඟට අතහැර ආපසු ආ මම යළිත් සරම නිදහස් කරගෙන
    සුවසේ නිදන්නට වීමි. දැන් අපේ කුස්සියේ මීයෝ නිරුපද්‍රිතව සිටිති. :D
     
    • Haha
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක

    තව ටික කලකින් කියයි ඉලමනයිට් ටික ඉන්දියාවට විකුන්නට කමක් නෑ ඔය නිකන් තියෙන එකනේ කියලා...​


    බලපන් ත්‍රිකුණාමල වරාය ඉන්දියාව දෙන්න එක ශේප් කරන හැටි... පොඩ්ඩක් කල්පනා කරලා බලන්න...​

    ------ Post added on Feb 29, 2024 at 10:56 PM
     
    • Like
    Reactions: Asmodeus

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,909
    3,271
    113
    Malabe
    Gona harenakotama mokatada kiyala edaama kivva. Thanikara Ranil prathipaththi. Moo dan UNP evuntath eha. :-)
    Vadikal noya ETCA ekath hodai kiyayi.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    වේසිගෙ පුතේ උබේ අම්මට ඇරපු එකාගේ බැදුම්කර මගඩියට අවුරුදු නමයයි...! පාඩුව බිලියන විස්සයිලු ...!




    8rt2a5.PNG