AIA insurance හොදයිද?

movie_guy

Well-known member
  • Jun 2, 2011
    672
    476
    63
    Apo mala jarawak. e salli savings ekaka dala ekathu karaganna hadisiyakadi ganna. mama AIA HEALTH Protector eka dala aurudu 3k wenawa. maseta 16000k gewanawa. giya january palaweniyata admit unama claim eka dunne na. passe complain karama kiwwa unge side eken una waraddak claim eka dennam kiyala. eth thama reimburse kale na. etapasse deweni para admit unama ayeth denna ba kiwwa. passe mama gewanakanma hospital eken ain wenne nathuwa case eka adda. etapasse eka gewwa. hathurekutawath recommend karanne na.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    නොදකින්, ඔය AIA එක ඇගේ ගහන්න ආවා ඉස්සර අපේ ගෙවල් ළග PHI කෙනෙක්, හොද වෙලාවට ගත්තේ නෑ
    මල ජරාවක් කියලා ඒ PHIම කිව්වා අපිට පස්සේ, එයත් promote කරන එකෙන් අයින් වෙලා

    ඊට වඩා co-op insurance හොදයි; hospital bill වල කිසිම අවුලක් වෙලා නෑ
    මේ දවස් 5කට කලින් මල්ලිව admit කරා; agent කෙනෙක් ඇවිල්ලා ඔක්කොම check කරලා ගියා දෙවෙනි දවසේ
    විනාඩි 20න් bill එක clear කරා පෙරේදා discharge කරද්දි
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    AIA bill settle karanne medlink trough, medlink kiyanne maha jarama service ekak dena thanak , ammagei nangigei claim dekakadi boru bayila gahala claim eka denna ba qwa passe athin gewala awe, bill gewanna giyama ethana medlink claim thiyena un sahenna bana bana innawa rasthiyadu karala gewanne nathuwa
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Vehicle and Health Insurance in Sri Lanka is a fully Scammed business, Unlike other countries.

    It is better if you can invest or save that money and use it when there is an urgency.

    So, my advice is don't go with any insurance if you are in SL.

    Good LUCK..!
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    Vehicle and Health Insurance in Sri Lanka is a fully Scammed business, Unlike other countries.

    It is better if you can invest or save that money and use it when there is an urgency.

    So, my advice is don't go with any insurance if you are in SL.

    Good LUCK..!
    Oyage Insurance Plans එහෙම මොනවා හරි තියෙනවද
     
    • Wow
    Reactions: Amarican.Ekek

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,915
    15,423
    113
    New Zealand
    ඉන්‍ෂූවර්න්ස් එකක් අවුරුදු 3 හෝ 5කට විතර දාලා හදිසියේවත් ගෙවා ගන්න බැරිව නැවැත්තුවොත් ආපහු සල්ලි ගන්න බැරිද බන්? දාපු සල්ලි ටිකෙන් කොටසක්වත් බැරිද
     
    • Love
    Reactions: Amarican.Ekek

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    672
    476
    63
    ඉන්‍ෂූවර්න්ස් එකක් අවුරුදු 3 හෝ 5කට විතර දාලා හදිසියේවත් ගෙවා ගන්න බැරිව නැවැත්තුවොත් ආපහු සල්ලි ගන්න බැරිද බන්? දාපු සල්ලි ටිකෙන් කොටසක්වත් බැරිද
    AIA nam first 3 years salli denne na. 4-7 years % ekak denawa. after 7 100% denawa. but AIA eken salli gannawa kiyanne ibbagen pihatu gannawa wage wadak.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මගේ AIA එකේ 2014 දාපු පෙන්ශන් ප්ලෑන් එක තාම ගෙවනවා. දාපු වාරික ටික විතරක් ගනන් බැලුවත් ලක්ෂ 12ට වැඩියි. ගෙවන එක තේරුමක් ඇති වැඩක්ද? ගත්තොත් හොදයි ද? ගන්න පුලුවන්ද?
     
    • Wow
    Reactions: Amarican.Ekek