බැදුම්කර මගඩියට අවුරුදු නමයයි...! පාඩුව බිලියන විස්සයි...!

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room






    .


    බැදුම්කර මගඩියට

    අවුරුදු නමයයි...!

    පාඩුව බිලියන විස්සයි...!

    කුප්‍රකට බැදුම්කර වංචාව සිදු වී පෙබරවාරි විසි අටවන දා ට වසර නමයක් සපිරේ.

    බැදුම්කර වංචාව සම්බන්ධයෙන් 2019 වසරේ දී වෝහාරික විගණනයක් අරඹන ලද අතර, එම වෝහාරික විගණනයෙන් කරුණු රැසක් හෙළි විය.
    ආන්දෝලනාත්මක බැදුම්කර වංචාව හේතුවෙන්, 2002 - 2015 අතර කාලයේ දී බැදුම්කර වෙළදපොලේ සිදු වූ ගණුදෙනුවලින් රුපියල් බිලියන දහයකට ආසන්න මුදල් ප්‍රමාණයක අලාභයක් සිදුව තිබේ.

    එමෙන්ම, මෙම වෝහාරික විගණන වාර්තාවට අනුව, බැදුම්කර වංචාව කොටස් වෙළද පොළට සිදු කර තිබෙන බලපෑම මත, එහි සිදු වී ඇති අලාභය ද රුපියල් බිලියන දහයකට ආසන්න අගයක් ගනී.

    ඒ අනුව, කුප්‍රකට බැදුම්කර මගඩියෙන් සිදුව ඇති සමස්ත අලාභය රුපියල් බිලියන විස්සකට ආසන්න වේ.



    8rt2a5.PNG
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඕවා වැඩක් නැනේ... අපි එකතු වෙලා රට හදමු, පස්සේ පුළුවන් අපිට වාද කරන්න, චන්ද කරන්න... පොහොට්ටුවට පුළුවන් නම් මට සහයෝගය දෙන්න ඇයි අනික් අයට බැරි...

    ටැංකියු....

    Untitled.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,806
    40,485
    113
    ඕක ඇත්තක් නම් බයියො ආපු ගමන් රනිල් මහත්තයව හිරේ දාන්න තිබ්බා. උන් ආපු කාලේ කිව්වෙ යූඇන්පී ජනාදිපති කෙනෙක් නම් ආයේ මේ කල්පෙට එන්නෙ නෑ කියලනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,603
    113
    ආශ්චර්යමත් රටක
    බැඳුම්කර වංචාවෙ අවුරුදු දහය සම්පූර්ණ වෙන ඇනිවසරි එකට ජන්දෙ තිව්වොත් හොඳයි නේද?

    උබලගෙ සාරුවා සුනිල් සර් කෙල්ලො සීයෙ පාටිය දැම්ම වගේ පොනිල් සර්ගෙ ජීවිතේ ලොකුම achievement එක සමරලා ජන්දෙ දෙන්න පුලුවන් @monson @IndrajithGamage @tharakaf @Asmodeus @EVC @2osama @kasunkaru @pavanruka
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    :lol::lol:

    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):) ගු කුක්කො කිය කියා උන්නෙ බැදුම්කර හොරු අල්ලන්නෙ නැ නඩු දාන්නෙ නැ කියලනෙ ඕන්න අද තින්දුව මේ දැන් හම්බෙලා ආරන්චි විදිහට රවී සහ 11 දෙනෙක් ඇරස් කරන්ඩ මේ දැන් නියෝග කරල..
     

    Sen-lu

    Well-known member
  • ඕක ඇත්තක් නම් බයියො ආපු ගමන් රනිල් මහත්තයව හිරේ දාන්න තිබ්බා. උන් ආපු කාලේ කිව්වෙ යූඇන්පී ජනාදිපති කෙනෙක් නම් ආයේ මේ කල්පෙට එන්නෙ නෑ කියලනේ.
    දැං අපි හොඳටම දන්නවනෙ දෙගොල්ලොම අනිකගෙ හොරි කසපු එක කරේ කියල. රනිල් මහින්දව රකිනව මහින්ද රනිල්ව රකිනව.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඕක ඇත්තක් නම් බයියො ආපු ගමන් රනිල් මහත්තයව හිරේ දාන්න තිබ්බා. උන් ආපු කාලේ කිව්වෙ යූඇන්පී ජනාදිපති කෙනෙක් නම් ආයේ මේ කල්පෙට එන්නෙ නෑ කියලනේ.
    හරිනේ පිනටනේ අවේ.
     
    • Haha
    Reactions: Lejayange

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,471
    15,430
    113
    Gampaha
    දැං අපි හොඳටම දන්නවනෙ දෙගොල්ලොම අනිකගෙ හොරි කසපු එක කරේ කියල. රනිල් මහින්දව රකිනව මහින්ද රනිල්ව රකිනව.
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    දැන් කොහොමද කාටද මේ පාඩුව වුනේ? ඒ කියන්නේ පාඩුවක් කියන්නේ ආදායමට වඩා වියදමක් වැඩි වෙනවා කියන එක නම් කොහොමද බැඳුම්කර හුවමාරුවක පාඩුව එහෙම බලන්නේ? මොකද කොටස් වෙළෙඳපොළේ අපි කොටස් ගත්තාම ඒක ගත් මිලට වඩා වැඩි මිලට වික්කාම අපිට ලාභයි. අඩුවට වික්කොත් අපිට පාඩුයි. එතකොට ගත්ත මිනිහට නේ පාඩුව වෙන්නේ. එහෙම නැතුව නිකුත් කරපු සමාගමට නෙවෙයිනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    බැඳුම්කර වංචාවෙ අවුරුදු දහය සම්පූර්ණ වෙන ඇනිවසරි එකට ජන්දෙ තිව්වොත් හොඳයි නේද?

    උබලගෙ සාරුවා සුනිල් සර් කෙල්ලො සීයෙ පාටිය දැම්ම වගේ පොනිල් සර්ගෙ ජීවිතේ ලොකුම achievement එක සමරලා ජන්දෙ දෙන්න පුලුවන් @monson @IndrajithGamage @tharakaf @Asmodeus @EVC @2osama @kasunkaru @pavanruka
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,806
    40,485
    113
    දැං අපි හොඳටම දන්නවනෙ දෙගොල්ලොම අනිකගෙ හොරි කසපු එක කරේ කියල. රනිල් මහින්දව රකිනව මහින්ද රනිල්ව රකිනව.

    හරිනේ පිනටනේ අවේ.
    රාජපක්ශලට ආයෙත් රනිල්ගෙන් වැඩක් ගන්න බැරි මට්ටමට රනිල් වැටිලා හිටියේ. ඒ වගේ වෙලාවල් වලදි මේ දේශපාලන ගේම් එකේ පිනට හොරි කසන්න කාටවත් අමාරුවක් නෑ. බලය නැතිවෙලා, ආයෙත් බලය ගන්න බැරි මට්ටමට වැටුනට පස්සෙ කෙලින්ම බෙල්ල කපල දාන එකයි කරන්නෙ. එහෙම නොකරෙ රාජපක්ශලෑ හොඳකට නෙවෙයි. මතකනෙ ෆොන්සේකලගෙන් පලි ගත්ත හැටි. රනිල් කිසි දෙයක් කරන්න බැරි උනේ එතුමා කිසිම වරදක් කරල නැති නිසයි.
     

    Similar threads