eyala 185 gane dollar denwa lankawataIMF ekagathawaya kiyanne mokadda ?
සිරාවටම මටත් ඒකයි තියෙන එකම ප්රශ්නෙ.සත පහකට වැඩක් නෑ බං. ඩොලර් එක කීයට අඩු උනත් ඩොලර් එක 350+ ගිය කාලෙ ඒ හින්දා වැඩිඋන එකම බඩුවකවත් මිල ඩොලර් එක අඩු උනා කියලා එක සත පහක්වත් අඩු උනාද මේ වෙනකං? කීයට අඩු උනත් ඔච්චර තමයි බඩු මිල වත් සර්විස් වලට ගන්න වැඩි උන ගනන්වත් අඩුවෙන්නෙ නෑ ආය. IT සයිඩ් එකේ උන්ට පෙග් කරපු හින්දා ආව චාන්ස් එකටත් කෙලවෙලා උනුත් නෝමල් අනාත සිංහලු ගානට වැටෙන එක ඇරෙන්න වෙන ඕකෙන් වෙන ලබ්බක් නෑ
ehema kare nattan mokada api karanne apita monawath karanna baneමම ජනාධිපති වුනාම රටේ සීඝ්ර සංවර්ධනයක් ඇති කරල ඩොලරය 150 දක්වා අඩු කරන බවට සහතික වෙනව
අපිට කවදාවත් ආණ්ඩුවක් එක දිගට කරන්න බැරි වුනා. මේ පාර දීල බලන්න.ehema kare nattan mokada api karanne apita monawath karanna bane
naha o ne na gedetta wela inna, lajjaawak thiyanawanan chandeta illannath epaaඅපිට කවදාවත් ආණ්ඩුවක් එක දිගට කරන්න බැරි වුනා. මේ පාර දීල බලන්න.
නිකමට හිතල බලන්න ශ්රී ලංකා ආණ්ඩුවකට වඩා හැම වෙලාවෙම unp ආණ්ඩුවක් ආපුවම මිනිස්සුන්ට හොඳයි