ඩොලරය 185 ට

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura
    429673761_7226183500763684_5578617222808535161_n.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    සත පහකට වැඩක් නෑ බං. ඩොලර් එක කීයට අඩු උනත් ඩොලර් එක 350+ ගිය කාලෙ ඒ හින්දා වැඩිඋන එකම බඩුවකවත් මිල ඩොලර් එක අඩු උනා කියලා එක සත පහක්වත් අඩු උනාද මේ වෙනකං? කීයට අඩු උනත් ඔච්චර තමයි බඩු මිල වත් සර්විස් වලට ගන්න වැඩි උන ගනන්වත් අඩුවෙන්නෙ නෑ ආය. IT සයිඩ් එකේ උන්ට පෙග් කරපු හින්දා ආව චාන්ස් එකටත් කෙලවෙලා උනුත් නෝමල් අනාත සිංහලු ගානට වැටෙන එක ඇරෙන්න වෙන ඕකෙන් වෙන ලබ්බක් නෑ
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,045
    5,258
    113
    ඕක වෙන්නෙ නං නෑ. හැබැයි උනොත් ඒකෙනුත් කෙල වෙනව ලංකාවෙ මිනිස්සුන්ට. එහෙම එක පාර හිතුන හිතුබ පලියට අඩු කරන්න නග්ගන්න බස්සන්න බෑ. එහෙම කරන්න ගියොත් වෙන දේ එක පැත්තකින් දැක්කනෙ. මේක ඒකෙ අනිත් පැත්ත. Dollar එක down වෙන්න ඕන slowly ලංකාවෙ production එක හැදිල supply එක වැඩි වෙන පිලිවෙලට. මෙලෝ දෙයක් නොදැන කියන්නන් වාලෙ කරන්න ගිහින් තමා කෙලවිලා තියෙන්නෙ සරලව ඕකට තව අවුරුදු 5කට වඩා යනව ඒකත් හරියට step by step production supply and export වැඩි උනොත් විතරයි. දැන් අද හෙට ඕක වෙන්නෙ නෑනෙ. 185ට එන්න නං පාං ගෙඩියක ගාණ naturally 60ට වගේ බැහැල තියෙන්න ඕන.
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    මම ජනාධිපති වුනාම රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරල ඩොලරය 150 දක්වා අඩු කරන බවට සහතික වෙනව
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    සත පහකට වැඩක් නෑ බං. ඩොලර් එක කීයට අඩු උනත් ඩොලර් එක 350+ ගිය කාලෙ ඒ හින්දා වැඩිඋන එකම බඩුවකවත් මිල ඩොලර් එක අඩු උනා කියලා එක සත පහක්වත් අඩු උනාද මේ වෙනකං? කීයට අඩු උනත් ඔච්චර තමයි බඩු මිල වත් සර්විස් වලට ගන්න වැඩි උන ගනන්වත් අඩුවෙන්නෙ නෑ ආය. IT සයිඩ් එකේ උන්ට පෙග් කරපු හින්දා ආව චාන්ස් එකටත් කෙලවෙලා උනුත් නෝමල් අනාත සිංහලු ගානට වැටෙන එක ඇරෙන්න වෙන ඕකෙන් වෙන ලබ්බක් නෑ
    සිරාවටම මටත් ඒකයි තියෙන එකම ප්‍රශ්නෙ.
    මෙහේ ඉන්න කපටි බිස්නස්කාරයො නිසා ඕකෙන් වෙන්නෙ උන්ගෙ බඩ කට පිරෙන එක විතරයි. ඒ වගේ ජරා ජාතියක් ඕකුං.
    අඩු වෙනව නම් හරියට බිස්නස් ටික නියාමනය කරන්න ඕන එහෙම නැත්නම් තේරුමක් නෑ ඕක වැඩි වෙලා තියන තරමට හොඳයි.

    ඒ නැතත් තව ප්‍රශ්නයක් තියෙනව, මුං වාහන ගෙන්නන එක නවත්තල, ලෝන් ගෙවන එක නවත්තල නේ මේ තරම් ආතල් එකේ ඉන්නෙ. ඒ නිසා නේ මේ විදියට ඩොලර් එක බහින්නෙ. දැන් ඩොලර් එක බැහැල තියෙන වෙලාවෙ ආයිත් ඕව ටික ඇරල ඩොලර් එක සමබර කරා නම් හරිනේ. ඕක හැමදාම වහගෙන ආතල් දෙන එක තේරුමක් නෑ නේ. ඕකෙන් වෙන්නෙ මහන්සි වෙලා ඩොලර් හම්බකරන එවුන්ට අසාධාරණයක්. ඇයි උන්ට ලැබෙන්නෙ හරි වටිනාකම නෙමෙයි. ගොඩක් දේවල් Restrict කරල එන වටිනාකමක්.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඔය තරමට ඩොලර් තියේ නම් වාහන ගේන්න දෙන්නෙ නැත්තෙ ඇයි? අර ලෝන් ටිකත් ගෙවන්න පුලුවන්නෙ දැන්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මම ජනාධිපති වුනාම රටේ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කරල ඩොලරය 150 දක්වා අඩු කරන බවට සහතික වෙනව
    ehema kare nattan mokada api karanne apita monawath karanna bane
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ehema kare nattan mokada api karanne apita monawath karanna bane
    අපිට කවදාවත් ආණ්ඩුවක් එක දිගට කරන්න බැරි වුනා. මේ පාර දීල බලන්න.

    නිකමට හිතල බලන්න ශ්‍රී ලංකා ආණ්ඩුවකට වඩා හැම වෙලාවෙම unp ආණ්ඩුවක් ආපුවම මිනිස්සුන්ට හොඳයි
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අපිට කවදාවත් ආණ්ඩුවක් එක දිගට කරන්න බැරි වුනා. මේ පාර දීල බලන්න.

    නිකමට හිතල බලන්න ශ්‍රී ලංකා ආණ්ඩුවකට වඩා හැම වෙලාවෙම unp ආණ්ඩුවක් ආපුවම මිනිස්සුන්ට හොඳයි
    naha o ne na gedetta wela inna, lajjaawak thiyanawanan chandeta illannath epaa

    #AKD #NPP