🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

මුන් දෙන්නගෙන් උඹලට කිරියෙ පෙන්න්ම බැරි චරිතය කවුද?

  • tharakaf

  • asanka++

Results are only viewable after voting.

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ශා ඔයා හරි දක්ෂයි 🤩
    මොකක්ද බං මගෙ දක්ෂතාවය. මොනවද උබ මෙ කියවන්නෙ.

    අහපු දෙට උත්තර දියන් බං. නැත්නං රිප්ලයි නොකර හිටහං අපිට වැඩ තියෙනව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,422
    6,307
    113
    බුලි කරන අනාථයෙක් ෆෝර්ම් වල වලිඩේෂාන් හොයනව කියන්නෙ පොර ටෝක් එකක්‌ ද බං.

    උබල ඇයි බං මං එහෙම කිවම මරු විකලෙන් දගලන්නෙ. මට අන්න එක කියපන් මුලින් 🤭
    ඔය නම් තැරි දාර බය්යෙක්ගෙ අවතාරයක්
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඔය නම් තැරි දාර බය්යෙක්ගෙ අවතාරයක්
    අනෙ මන්ද බං මොකෙක්ද කියල. මොකා උනත් හින් නූලෙන් උගුල් අටවන එළකිරිය ජීවිතෙ කරගත්ත එකෙක්
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,422
    6,307
    113
    අනෙ මන්ද බං මොකෙක්ද කියල. මොකා උනත් හින් නූලෙන් උගුල් අටවන එළකිරිය ජීවිතෙ කරගත්ත එකෙක්
    එලකිරි syndrome කියලා ලෙඩක් introduce කරන්න වටිනවා. එක ම වගේ ලෙඩ්ඩු ගොඩක් සමාජෙන් හැංගිලා මේක ඇතුලෙ ජීවත් වෙනවද කොහෙද

    @emoji diaries @Purple2022 :):) itd be a chance
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    දවසින් දවස එක එක උන් කඩාපාත් වෙනවා.

    ඔයාගෙන් තමයි ඉගෙනගත්තේ.

    අනෙ මන්ද බං මොකෙක්ද කියල. මොකා උනත් හින් නූලෙන් උගුල් අටවන එළකිරිය ජීවිතෙ කරගත්ත එකෙක්
    ටිකක් අනුරාධත් වගේ නේද?🤔
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    එලකිරි syndrome කියලා ලෙඩක් introduce කරන්න වටිනවා. එක ම වගේ ලෙඩ්ඩු ගොඩක් සමාජෙන් හැංගිලා මේක ඇතුලෙ ජීවත් වෙනවද කොහෙද

    @emoji diaries @Purple2022 :):) itd be a chance
    සිරාවට බං. අමුතු මානසිකයො ඉන්නෙ මේකෙ. නැත්නම් මෙ රස්සවක් කරන පවුල් බරක් තියෙන එකෙක් වැඩිපුර ආස ෆෝර්ම් මෙම්බර් අහල thred දායිද.
     
    • Like
    Reactions: Mr.dark

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    එලකිරි syndrome කියලා ලෙඩක් introduce කරන්න වටිනවා. එක ම වගේ ලෙඩ්ඩු ගොඩක් සමාජෙන් හැංගිලා මේක ඇතුලෙ ජීවත් වෙනවද කොහෙද

    @emoji diaries @Purple2022 :):) itd be a chance
    උඹල ඇයි බන් කිරියට එන්නෙ?
     
    • Haha
    Reactions: asanka+++

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මොකො බං මෙ බෙරිහන් දෙන්නෙ. කවුද කිවෙ මෙක උබෙ ෆේක් එකක්‌ කියල. 🤔

    මං කිවෙ ජම්මෙන් එක එකා බුලි කර කර යන අනාථයෙක් ෆොරම් වල වලිඩේෂාන් හොයනව කියල නෙ. උබ මොකො මෙ කලබල වෙල 🤭
    අනුන්ට කියන්න කලින් තමන්ම හිතල බැලුවනම් හරි මොකටද ඩිස්ලයික් දාන්නෙ කියල.
    තමන් හරි කියන ගොඩක් උන්ගෙ ඇතුලාන්තය ඔහොම තමා. 🤭
     
    • Dislike
    Reactions: tharakaf

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අනුන්ට කියන්න කලින් තමන්ම හිතල බැලුවනම් හරි මොකටද ඩිස්ලයික් දාන්නෙ කියල.
    තමන් හරි කියන ගොඩක් උන්ගෙ ඇතුලාන්තය ඔහොම තමා. 🤭
    කවුද බං උබට දිස්ලයික් දැම්මෙ. උබ මොකෙක්ද දැක්කෙත් අදමයි 🤔

    තොනෙ මට දිස්ලයින් ගහල තියෙන්නෙ. ඔක උබ අහගනින් උබෙන් ම.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඒක තමා මාත් ෆේක් කියල කියවන්නෙ. 🤭
    මොකෙක්ද බං තො. මං කවද්ද තො ගැන කියෙව්වෙ. උබ හරි එකටද රිප්ලයි කරන්නෙ බලල රිප්ලයි කරපං නැත්නං නිකං හිටපන්
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    අනූ කනූ ආයෙම හනුමට ඇඳල 😂
    මුල්ම කාලෙනම් මට උඹව පේන්න බෑ
    ඒත් මන් දැන් උඹට මාර කැමතියි 🤩
    කාලය මැව් වෙනසක අරුමේ
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මොකෙක්ද බං තො. මං කවද්ද තො ගැන කියෙව්වෙ. උබ හරි එකටද රිප්ලයි කරන්නෙ බලල රිප්ලයි කරපං නැත්නං නිකං හිටපන්
    හැම එකාටම ඩිස්ලයික් දාන එකා. අනේ නිකන් හිටපන් බොරුව නොදා. උබ මන් දාපු මුල්ම පෝස්ට් එකට මොකක්ද දැම්මෙ බලපන් මුලින්. 🤭
     
    • Dislike
    Reactions: tharakaf

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    මුල්ම කාලෙනම් මට උඹව පේන්න බෑ
    ඒත් මන් දැන් උඹට මාර කැමතියි 🤩
    කාලය මැව් වෙනසක අරුමේ
    Profile pic එකත් මාර විදිහට ගැලපෙනව
    Ricky කියන්න ඕන දේ මූනට කියනව.
    After life එකෙන් පස්සෙ තමයි උගෙ character එකත් set වුනේ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හැම එකාටම ඩිස්ලයික් දාන එකා. අනේ නිකන් හිටපන් බොරුව නොදා.
    ආ මෙ වෙන අකුන්ට් එකකින් දිස්ලයික් කාපු එකෙක් මෙකෙන් ඇවිත් දුක කියන සින් එකක්‌ නෙ 🤭

    මං දිස්ලයික් ගහපු එකෙන් ඇවිත් ඔක කිය්ප්ම් එතකොට මං කියන්නම් හෙතුව. උබ කාගෙ කවුද කියන්න මට දිවැස් නැ නෙ 😅
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ආ මෙ වෙන අකුන්ට් එකකින් දිස්ලයික් කාපු එකෙක් මෙකෙන් ඇවිත් දුක කියන සින් එකක්‌ නෙ 🤭

    මං දිස්ලයික් ගහපු එකෙන් ඇවිත් ඔක කිය්ප්ම් එතකොට මං කියන්නම් හෙතුව. උබ කාගෙ කවුද කියන්න මට දිවැස් නැ නෙ 😅
    උඹට බරිද මට dislike දාන්න? මන් ආසයි negative like count එකක් ගන්න.
     
    • Sad
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    උඹට බරිද මට dislike දාන්න? මන් ආසයි negative like count එකක් ගන්න.
    පඩුවෙ ඉන්න උන්ට දිස්ලයික් ගහන්න උවමනාවක් නැහැ බං.