විකෘති ලිංගිකයන්ට කොහොමත් reproduce කරන්න බෑ නේ.
පැවැත්මට කරන්න පුළුවන් එකම දේ කල්ලියට අළුත් සාමාජීකයන් එකතු කරගන්න එක.
පන්සලක් උනත් ඇයි පොඩි ළමයිවම හොයන්නෙ...![]()
කිරියේ සාමාන්‍යයන් වෙන නූල වල ඒව උස්සන් එන්නේ කිරි පුතේ නාල නාල ගොඩ එන්නම බැරි උනාම.
කිරියේ සාමාන්‍යයන් වෙන නූල වල ඒව උස්සන් එන්නේ කිරි පුතේ නාල නාල ගොඩ එන්නම බැරි උනාම..
ඕක ගෙනාවා නිසා කියන්නන් ඔය කියන්නේ උබව පොඩි කාලේ හැදුවා නන් හොදයි කියලා උබ හිතන් ඉන්න එක මිසක් උබ ළමයා හදන එක නෙවෙයි. කිරි පුතාට ඒක කරන විදිය දැනගන්න වෙන්නේ හදළම තමා.නැත්තං ඉතිං මේ වගේ කේස් පැලෙන තර්ක කර කර ඉන්න විතරයි පුළුවන්.
ඕක ගෙනාවා නිසා කියන්නන් ඔය කියන්නේ උබව පොඩි කාලේ හැදුවා නන් හොදයි කියලා උබ හිතන් ඉන්න එක මිසක් උබ ළමයා හදන එක නෙවෙයි.
ආයේත් false judgment,ඕකෙත් වුනේ මේකේ අද වුන එකමයි කිරි මාමේ. Pattern recognition වල නොහැකියාවක් තියෙන්නේ. ඒකයි මේක වෙනම ගෙනැල්ලැ දැම්මේ කිරි මාමිට පේන්න.
ආයේත් false judgment,එදා false judgement
අදත් false judgment (මන් සමානාත්මකතෙවය වෙනුවෙන් පෙනී ඉන්නවා..)
එදත්, කෝ, කොහෙද.. කියලා ඇහුවම පෙන්නන්න facts නැ, අදත් නැ..
එදා හැදිලත් නැ, අද හැදෙයි කියගා සුවරුත් නැ
ආයේත් false judgment,ආයේත් false judgment, මන් ඔහොම හිතකර පරිසරයක් හැදුනේ නැ, මන් හැදුනේ නියම chaotic, unpredictable සුපිරි අහිතකර පරිසරයක. ඒකට උචිත විදිහට අනුවර්තනය වෙලා හැදුන එකෙන් ලැබුන පන්නරය නියමයි. ඒක මට හිතකර පරිසරයක ලැබිලා ගන්න බැ. ඉතින් ඇයි මන් බලාපොරොත්තු වෙන්නේ එහෙම පරිසරයක් මට?
මගේ ළමයට එහෙම කට්ටක් නොකා, මන් දැන් ඉන්න තත්වෙට ගේන්න හරි විදිහට අනුවර්තනය වෙන්න හිතකර පරිසරයක් ඇතුලේ මට උගන්නන්න *පුලුවන්*. ඒක මගේ හැකියාව.
හා පුතා තව ටිකයි දැන් නන් රතු කට්ට අතේ.ඌනම් සියුමැලි පොන්නයෙක් වගේ බය වෙන එකක් නැ කවදහරි, ටීවි එකේ සාරියක් ඇදන් නටන පොඩි ළමයෙක් දැකලා.![]()
මොනවාද යකෝ මේ ලියලා තියෙන්නේ. දැන් උබ උඩ වීරයා වගේ ඔව්ව කියලා මිනිස්සු වෙන් කරන්න එපා කියන්න නේද දමාගෙන හෑලි ගැහුවේ.ඌනම් සියුමැලි පොන්නයෙක් වගේ බය වෙන එකක් නැ කවදහරි, ටීවි එකේ සාරියක් ඇදන් නටන පොඩි ළමයෙක් දැකලා. lgbtq zombie apocalypse එකක් ඇවිත් zombie කට්ටිය පුකේ අරින්න ආවත් ඌ එදාට අවුලක් නැතුව survive වෙයි.![]()
ආයේත් false judgment,
ආයේත් false judgment,
මොනවාද යකෝ මේ ලියලා තියෙන්නේ. දැන් උබ උඩ වීරයා වගේ ඔව්ව කියලා මිනිස්සු වෙන් කරන්න එපා කියන්න නේද දමාගෙන හෑලි ගැහුවේ.![]()
මන් කිව්වේ එක කණ්ඩයමකට හරියන්නැති දෙයක් හැමෝම නොකර ඉන්න ඕනේ නැ කියලා.
ඕක නන් මරුම විදියකට interpret වෙනවා.ඔතන ප්‍රශ්නේ අඩු මොලේ නිසා මන් කියන ඒවා ඔලුව ඇතුලේ interpret වෙන්න ඔය විදිහට.
------ Post added on Oct 15, 2025 at 12:12 PM
මිනිස්සු වෙනස් නේද. මිනිස්සුන්ට පුලුවන් ගහනයක පැවැත්මට සෙක්ස් කරන්නත්. නැත්තම් නොකර ඉන්නත්.පැවැත්ම තහවුරු කරන්න වද වෙන්නේ ඇයි?
ගහනයක පැවැත්ම සෙක්ස් වල ප්‍රතිඵලයක් මිසක්. පැවැත්ම තහවුරු කිරීමේ අවශ්‍යතාවය මත සෙක්ස් කරනවා කියලා primitive instinct එකක් නැ.
ඕක stats පැත්තෙන් කමක් නැ.. කිව්වොත් අපයෝජනයට අනුබල දීමක්, අනිත් පැත්තෙන් එපා.. කිව්වොත් ප්‍රඣාවන්ත කෙනෙක්ට නිවන් දකින්න මාර්ගය ඇහිරීමක්.
------ Post added on Oct 15, 2025 at 11:43 AM
general population එක ගැනයි නිවන ගැනයි එකට කතා කරන්න බැ. දෙක පාරවල් දෙකක්. එකක යද්දි, අනිත් එක නැති වෙනවා.
------ Post added on Oct 15, 2025 at 11:44 AM
මිනිස්සු වෙනස් නේද. මිනිස්සුන්ට පුලුවන් ගහනයක පැවැත්මට සෙක්ස් කරන්නත්. නැත්තම් නොකර ඉන්නත්.
බාහිර සාධක කියනදේ මෙතනදි ගොඩක් බලපානව. කූඩු දෙකට වැටුන ගිරව් වගේ තමා
LGBTQ+ අයට වෙනස්කම් කරන එක නවත්තන්න ඕනි.
