Yaluwo wens unama ubl ewa daraganne khomd

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මේ ලඟදී යාළුවෝ දෙන්නෙක් ඉස්සර ඉදන් හිටපු කුප්ප වැඩක් කරලා අතටම අහු උනා. පස්සේ ඒතනට ගිහිල්ලා ඒකෙකුට කනට ඒකක් ගහලා අවා. නම්බර් ඒකත් blocked කරා.... හරිම සරලයි....
     
    • Love
    Reactions: Parackrama740

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,863
    15,365
    113
    New Zealand
    යාලුවෝ කියලා ජාතියක් නැ. ඉස්කෝලේ යාළුවන්ගෙන් කීයෙන් කීදෙනාද බන් දැන් උබව ආශ්‍රය කරන්නෙ කියලා හිතපන්කෝ. උබ දැන් ඔෆිස් එකක ඉන්නව නම් උනුත් උබ ඔතන ඉන්නකල් විතරයි., ඊට පස්සේ අලුත් අවුරුද්දට happy new year කියලා මැසේජ් එකක්වත් දාන්නෙ නෑ. ඒ නිසා තාවකාලිකදේවල් ගැන වද වෙන්න එපා
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    යාළුවෝ විතරක් නෙවෙයි මේ සතර මහා ධාතුවෙන් හැදුන හැම දෙයක්ම වෙනස්වෙනවා. වෙනස් වෙන දේවල් අපිට කැමති විදිහට පවත්වාගන්න බැරි තෘෂ්ණාව නිසා දුක හටගන්නවා. දුකෙන් මිදෙන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා
     
    • Like
    Reactions: wtsamantha

    Rogue_Bastard

    Junior member
  • Feb 25, 2024
    51
    74
    18
    ithin brooo maath 2004 born

    matath eka BFF keknk nm innwa that knows everything bout me and vice versa ,even i hv seen his dick ( I mean we got the chances to compare the sizes in order to dominate in that aspect )
    mn ithin uh gena eth wediya care krnna nehe ehema ...... and vice versa

    hari mehema gamukooo
    bro oya issrhata uni yayine

    mata nm personally private uni huttawal pennnan behe
    but lets say u will go to mokkhari uni

    Just make urself kind of dominant ,etakota u won't actually need friends unless they will need uuu
    uni giyata pase mokk hari sport ekk karala and societies walat join welaaa wage

    mn danne nehe mama nm karanna inne ehema

    and yata fact eka prove krgannath widi hadaganna oooni which is
    " like in order to attract most of the girls .... I mean the lassna ones in the uni "

    I mean mehema krpan ...... yalluwo kiyala yaaluwo tiyaganna epaaa

    Friends with benefits tiyaganim
     
    • Love
    Reactions: Parackrama740

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    772
    842
    93
    🇱🇰

    Nice advice bn👌🏽. Math govenrnment thamai idea. Uba mona stream ekend AL’S kree?