murunga gahak kapanna

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    ගහේ අතු අඩු කරන්න. ඕනෙනම් අතු ඔක්කොම කපලා දාන්න. ආයේ ඉක්මනට වැවෙනවා. එතකොට ගෙදරට අවශ්‍ය ගාන තියෙන්න වැඩි අතු අයින් කරලා දන්න
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,244
    113
    ගග අද්දර
    thawakalika wisadumak ne ban?
    maaseyak withara gihilla aaye ey 😕


    Permanent wisadumak nedda? Chemical mokak hari gahala karanna wage 🤔
    ------ Post added on Mar 3, 2024 at 1:10 PM


    Nombi, 10th or 11th March
    ------ Post added on Mar 3, 2024 at 1:11 PM
    Chemical gahala oke kolayak wat knna puluwanda bn ait. Ita wada hodai oka kapanawa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගහේ අතු අඩු කරන්න. ඕනෙනම් අතු ඔක්කොම කපලා දාන්න. ආයේ ඉක්මනට වැවෙනවා. එතකොට ගෙදරට අවශ්‍ය ගාන තියෙන්න වැඩි අතු අයින් කරලා දන්න
    meka thamayi karanna wenne
     
    • Like
    Reactions: ITGuy25

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,971
    113
    එකමත් එක රටක
    මුරුංග ගහ උගුල්ලලා දැම්මොත් මිසක් කොච්චර කපුත්ව කපපු කොට කෑල්ලක් හරි තිබ්බත් ඇති ආයිත් හැදෙනවා. කපල වැටිලා තියන කොටයක් තිබ්බත් හැදෙනවා.
     
    • Like
    Reactions: ITGuy25