Questions Anura To Take 52% - All the others Will Loose

ඔබගේ තේරීම

  • රනිල් වික්‍රමසිංහ

    Votes: 21 19.3%
  • අනුර කුමාර දිසානායක

    Votes: 76 69.7%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 2 1.8%
  • දිලිත් ජයවීර

    Votes: 0 0.0%
  • වෙනත්

    Votes: 1 0.9%
  • ඡන්දය ප්‍රකාශ නොකරමි

    Votes: 7 6.4%
  • ඡන්දය කටුගා දමමි

    Votes: 2 1.8%

  • Total voters
    109

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    WhatsApp Image 2024-03-03 at 15.16.35_f0bff9c8.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ

    අනුර තාම දිනාලා නැත්ද?
    මම හිතුවේ දිවුරන්න විතරයි තියෙන්නේ කියලා🤣
     
    • Haha
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,896
    34,232
    113
    එතකොට 48%ක්ම ඉන්නේ මන්ද බුද්ධිකයොද? මොළයක් කියලා නාමයක් තියෙන උන් ඉන්නවා නම් අනුරට 70%කට වඩා එන්න ඕනේ ඇත්තටම චන්දෙ තිබ්බාම
     
    • Haha
    Reactions: Asmodeus

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උඹ අර ගෝඨත් එක්ක අරං තිබ්බ සෙල්ෆිය මරු

    අනුර අයියත් එක්කත් එකක් ගනිං

    උඹ ගෝඨගේ කාලේ උෟට බැණ බැණ කඩේ ගියේ මහ බැංකුව හිස් කරපු රනිලටද? දැන් නේ දන්නෙ.. :lol:
     
    • Haha
    Reactions: Thoththa_Baba

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,356
    113
    כדור הארץ
    ඡන්දෙ කටුගාන්නෙ, දාන්නේ නැත්තේ බයියො.
    ගූ වුනාට පස්සේ ඡන්දෙ දෙන්නත් බෑ. වහල්කමේ හැටියට වෙන කාටවත් දෙන්නත් හිතාගන්න බෑ .
    😂😝
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ගෝටා ට රට ඉදන් චන්ද දාන්න කට්ටිය ආවා නේ... අන්න ඒ ආවාට වඩා එනවා... මොකද ගොටා ට තිබ්බේ fb රැල්ලක් නේ... අනුරට තියෙන්නේ සංවිදානත්මක රැල්ලක්... npp එකෙන් හැම රටකම උන්ගේ සාමුහික හදලා තියෙන්නේ... එතකොට නිකන් fb එක බලලා රැල්ලට ලංකාවට එනවා වගේ නෙමෙයි, සුවර් එකට ගණන් මිනුම් එක්ක දන්නවා කොච්චර වගේ යාවිද කියල චන්දෙට ලංකාව ට... කොහොමත් jvp එකෙන් ඉස්සර ඉදන්ම එක එක රටවල උන්ගේ සමුහිකය හදලා තිබ්බේ... එක තමයි දැන් ඔය දුවන්නේ npp එකත් එක්ක...

    ඉතිරි මාස 5ට ලංකවේ මාරු දේවල් බලා ගන්න පුළුවන් වෙයි... (චන්දෙ තිබ්බොත්) එලකිරිය ආතල් උපරිම තැනක් වෙයි.. එරෝසාන් එහෙමත් ආයි ඒවි කොමා එකෙන් නැගිටලා....
     
    • Haha
    Reactions: 2osama and Asmodeus