ගෝටා ට රට ඉදන් චන්ද දාන්න කට්ටිය ආවා නේ... අන්න ඒ ආවාට වඩා එනවා... මොකද ගොටා ට තිබ්බේ fb රැල්ලක් නේ... අනුරට තියෙන්නේ සංවිදානත්මක රැල්ලක්... npp එකෙන් හැම රටකම උන්ගේ සාමුහික හදලා තියෙන්නේ... එතකොට නිකන් fb එක බලලා රැල්ලට ලංකාවට එනවා වගේ නෙමෙයි, සුවර් එකට ගණන් මිනුම් එක්ක දන්නවා කොච්චර වගේ යාවිද කියල චන්දෙට ලංකාව ට... කොහොමත් jvp එකෙන් ඉස්සර ඉදන්ම එක එක රටවල උන්ගේ සමුහිකය හදලා තිබ්බේ... එක තමයි දැන් ඔය දුවන්නේ npp එකත් එක්ක...
ඉතිරි මාස 5ට ලංකවේ මාරු දේවල් බලා ගන්න පුළුවන් වෙයි... (චන්දෙ තිබ්බොත්) එලකිරිය ආතල් උපරිම තැනක් වෙයි.. එරෝසාන් එහෙමත් ආයි ඒවි කොමා එකෙන් නැගිටලා....