අවුරුදු 3500 පරණ ගින්දර

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේ Video එකේ අන්තිමට කියනවා මළ මිනී පුච්ඡන්න ගින්දර ගන්න තැන ගින්දර අවුරුදු 3500 ක් තිස්සේ එක දිගට පත්තු වෙනවා. මේක නම් විශ්වාස කරන්න බැහැ අලි බොරුවක් කියලා තේරෙනවා

    විනාඩි 15 දි ගින්දර ගන්න තැන පෙන්වනවා
     
    Last edited:
    • Like
    Reactions: laka007 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඒක දිගට පවත්වාගෙන ආව නන් බැරිත් නෑ ඉතින්. මරාගෙන මැරිලා හරි ඔව්ව කරනවා නේ විශ්වාස කරනවා නන්.
    හෙන පොඩි ගින්දර පෝට් එකක් බන් තණකොළ වලින් ලු අවුළුවන් නේ .
    Video එකේ අන්තිමට පෙන්වනවා විනාඩි 15 දී පෙන්වනවා මු
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    හෙන පොඩි ගින්දර පෝට් එකක් බන් තණකොළ වලින් ලු අවුළුවන් නේ .
    Video එකේ අන්තිමට පෙන්වනවා
    බලන්නන්. ඔය යුරෝපේ ගෙවල් තියෙනවා අවුරුදු 1000කට පරණ තමා මිනිස්සු ඉන්න. ජපානේ පවුලේ පාවිච්චි කරන කෝප්ප පිගන් තියෙනවා බිදගන්නේ නැතුව තාම අවුරුදු සිය ගණන් පරණ. එක දිගට බලාගන්න පාම්පරාවකට බලා ගන්න දෙනවා නන් බැරිත් නෑ.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    බලන්නන්. ඔය යුරෝපේ ගෙවල් තියෙනවා අවුරුදු 1000කට පරණ තමා මිනිස්සු ඉන්න. ජපානේ පවුලේ පාවිච්චි කරන කෝප්ප පිගන් තියෙනවා බිදගන්නේ නැතුව තාම අවුරුදු සිය ගණන් පරණ. එක දිගට බලාගන්න පාම්පරාවකට බලා ගන්න දෙනවා නන් බැරිත් නෑ.
    ඔව් ඒක නම් ඇත්ත මුන් මේ අවුරුදු 3500 ගින්දර නීමන්නේ නැතුව තියා ගන්න නම් මාරම ගේමක් දෙන්න වෙනවා
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    බලන්නන්. ඔය යුරෝපේ ගෙවල් තියෙනවා අවුරුදු 1000කට පරණ තමා මිනිස්සු ඉන්න. ජපානේ පවුලේ පාවිච්චි කරන කෝප්ප පිගන් තියෙනවා බිදගන්නේ නැතුව තාම අවුරුදු සිය ගණන් පරණ. එක දිගට බලාගන්න පාම්පරාවකට බලා ගන්න දෙනවා නන් බැරිත් නෑ.
    umba kiyaa eka hari ban.. lankawe unta asia wala dewal thama wishwasa karanna bari.. europe wala okkoma hodai... :lol: :lol: italy wala aurudu 400k parana easte colony ekaka thiyanawa.. bread hadanna use karana..:yes::yes:

    asia wala minissuth usually dannawa.. deyak pawathwagena yanna.. sakanam hithanna.. hindu agame weda grantha wala widiyata thama un charithra karanne.. kochchara parana ekada.. meka wenna puluwan.. bt proof na.. proof na kiyala boru kiyannath ba.. eka unge wishwase.. ekata boru kiyana eka waradi.. unta hodanam apita moko :lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    ගින්දර වලට එහම කාලයක් කියන්න බෑ . අලුත් වාතය දහනය වෙන්නේ, ඉන්දනත් එන්න එන්න අලුත්.. ඉතින් කොහොමද ගින්දර අවුරුදු ගානක් පරනයි කියන්නේ. තේරුමක් නැති කතා.

    අර සීයාගේ උදැල්ල වගේ. සීයාගේ පුතා උදැල්ලේ තලේ වෙනස් කරල, මුනුබුරා උදැල්ලේ මිට වෙනස් කරල, හැබැයි තාම සීයාගේ උදැල්ල :rofl:
     
    • Like
    • Haha
    Reactions: 2osama and NRTG

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම මාස දෙකක් විතර කිට්ටු වෙන්න උන්නා ඉන්දියාවේ දිල්ලි පැත්තෙයි චෙන්නායි වලට අල්ලපු තිරුපති පැත්තෙයි.
    මට තේරුණු දේ තමයි උන්ගෙන් අපි දැක්ක බහුතරය පට්ට අඩු සාක්ෂරතාවක් තියෙනව සාමාන්‍ය දැනීමවත් නැති මිනිස්සු කියන එක.ඒ නිසා වෙන්න ඕන ඔච්චර අමුතු චාරිත්‍ර කරන මිනිස්සු තාම ඉන්නේ.නලු නිලියන්ට පෝස්ටර් ගහන් කිරි වලින් නාවලා වදින්නේ.
    ඉතින් මේකත් ඇත්තක් වෙන්නත් පුළුවනි මචන් එහෙම හිතනකොටනම්. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    අර සීයාගේ උදැල්ල වගේ. තාත්ත උදැල්ලේ තලේ වෙනස් කරල, මුනුබුරා උදැල්ලේ මිට වෙනස් කරල, හැබැයි තාම සීයාගේ උදැල්ල :rofl:
    එහෙම සීන් එකක් තමා ඔය හැම දාම දර දාදා නිවෙන්න නොදී තියාගන්න ඇති.
     
    • Like
    Reactions: NRTG and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,857
    113
    එකමත් එක රටක
    එහෙම සීන් එකක් තමා ඔය හැම දාම දර දාදා නිවෙන්න නොදී තියාගන්න ඇති.
    ඔය වගේ පහනුත් තියෙන්නේ බන් පන්සල් වල. දොළොස් මහේ පහන
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මිනිස්සු මේන්ටේඉන් කරන එකක්‌ නම් ඔච්චර කල් තිබ්බ කියල හිතන්ඩ අමරුඉ නෙද බං.

    මං කොහෙහරි දැක්ක ගිනි කන්දක් හරි ඒවගේ මොකක්හරි එකක්‌ අවුරුදු එකසිය ගානක් තිස්සෙ තාම පත්තු වෙන සින් එකක්‌ නං.

    උබෙ ගම කොහෙද බන් ?
    ඔක නුගවෙල, අර සස්ත්‍ර කියන උන් ඉන්නෙ එ හරියෙලු. කෞද එකෙක් දාල තිබුණ.
    ------ Post added on Mar 3, 2024 at 7:40 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ Video එකේ අන්තිමට කියනවා මළ මිනී පුච්ඡන්න ගින්දර ගන්න තැන ගින්දර අවුරුදු 3500 ක් තිස්සේ එක දිගට පත්තු වෙනවා. මේක නම් විශ්වාස කරන්න බැහැ අලි බොරුවක් කියලා තේරෙනවා

    විනාඩි 15 දි ගින්දර ගන්න තැන පෙන්වනවා

    මයිනට කියපන්. ප්ලේන් එකක් යාලුවෙක්ගෙන් ඉල්ලන් හරි පවුල පිටින් ඕක බලලා වැඳල එන්න යනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඕක නිවෙන්න දෙන්නේ නැති ගින්නක්. මමත් ගොඩක් වැඩ සටහන වල දැකල තියනව. සමහර එවයි කියනව අවරුදු 5000 කියල , සමහරු කියනවා 3000ක් කියල. කොහොමත් ගොඩක් කාලෙක ඉඳන් නිවෙන්න දෙන්නේ නැතුව පවත්වාගෙන එන්න ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මිනිස්සු මේන්ටේඉන් කරන එකක්‌ නම් ඔච්චර කල් තිබ්බ කියල හිතන්ඩ අමරුඉ නෙද බං.

    මං කොහෙහරි දැක්ක ගිනි කන්දක් හරි ඒවගේ මොකක්හරි එකක්‌ අවුරුදු එකසිය ගානක් තිස්සෙ තාම පත්තු වෙන සින් එකක්‌ නං.

    ඔක නුගවෙල, අර සස්ත්‍ර කියන උන් ඉන්නෙ එ හරියෙලු. කෞද එකෙක් දාල තිබුණ.
    ------ Post added on Mar 3, 2024 at 7:40 PM
    අසයිබයිජාර්න් වල ලිප් තියෙනවා අවුරුදු බර ගානක් පත්තුවෙන . පොළවෙන් එන ගෑස් වලින් තමා නොනිමි පත්තු වෙන්නේ.
    ඉන්දියාවේ ඔය ගින්දර ගන්න තැන ගින්දර පත්තුකලාරලා තියන්නේ තණකොළ වලින් ලු එක තමා විශ්වාස කරන්න අමාරු
    ඔය හින්දු ආගමේ තියෙන්නේම බෝරුවනේ
    දැක්කා නේ සායි බාබා දුන්න ගේම්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බලන්නන්. ඔය යුරෝපේ ගෙවල් තියෙනවා අවුරුදු 1000කට පරණ තමා මිනිස්සු ඉන්න. ජපානේ පවුලේ පාවිච්චි කරන කෝප්ප පිගන් තියෙනවා බිදගන්නේ නැතුව තාම අවුරුදු සිය ගණන් පරණ. එක දිගට බලාගන්න පාම්පරාවකට බලා ගන්න දෙනවා නන් බැරිත් නෑ.
    පහුගිය අවුරුදු දහයට ඔතන ගංවතුරට කීපාරක් අහු උනාද කියලා දන්නවද 😂.