මහින්දගේ වශී බෝල දෙකටත් බයියෝ රැවටිලා ඉන්නේ ඔය වගේ.. :lol: :lol:
kasun090354t Well-known member Aug 21, 2011 24,290 36,396 113 කෑගල්ල Mar 3, 2024 #21 මහින්දගේ වශී බෝල දෙකටත් බයියෝ රැවටිලා ඉන්නේ ඔය වගේ.. Reactions: NRTG
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,398 100,323 113 Mar 3, 2024 #22 asanka+++ said: පහුගිය අවුරුදු දහයට ඔතන ගංවතුරට කීපාරක් අහු උනාද කියලා දන්නවද . Click to expand... දන් නෑ හොයලා කියන්න Reactions: gamerlk and NRTG
asanka+++ said: පහුගිය අවුරුදු දහයට ඔතන ගංවතුරට කීපාරක් අහු උනාද කියලා දන්නවද . Click to expand... දන් නෑ හොයලා කියන්න
dilann Well-known member Jul 6, 2018 67,504 166,929 113 එකමත් එක රටක Mar 3, 2024 #23 asanka+++ said: පහුගිය අවුරුදු දහයට ඔතන ගංවතුරට කීපාරක් අහු උනාද කියලා දන්නවද . Click to expand... ඉතින් ගං වතුර එද්දී එතනින් පත්තු කරගෙන වෙන තැනකට ගින්දර ටික ගෙනියනවා ඇති.. ගැන වතුර බැහැල ගියාම එකින් අරන් ඇවිත් ආයිත් පත්තු කරනවා ඇති. Last edited: Mar 3, 2024 Reactions: හෙළයෙක් and gamerlk
asanka+++ said: පහුගිය අවුරුදු දහයට ඔතන ගංවතුරට කීපාරක් අහු උනාද කියලා දන්නවද . Click to expand... ඉතින් ගං වතුර එද්දී එතනින් පත්තු කරගෙන වෙන තැනකට ගින්දර ටික ගෙනියනවා ඇති.. ගැන වතුර බැහැල ගියාම එකින් අරන් ඇවිත් ආයිත් පත්තු කරනවා ඇති.
Candid-B Well-known member Apr 25, 2019 35,035 1 61,169 113 Mother Earth Mar 3, 2024 #24 ඕක නිවුනොත් ලෝක විනාසේ වෙනවා කියල තියෙන්නෙ. ඒ ලෝකේ විනාසේ නවත්තගෙන ඉන්නෙ ඕක නිවෙන්න දෙන්නැතුව තියන් ඉන්න මිනිස්සු.
ඕක නිවුනොත් ලෝක විනාසේ වෙනවා කියල තියෙන්නෙ. ඒ ලෝකේ විනාසේ නවත්තගෙන ඉන්නෙ ඕක නිවෙන්න දෙන්නැතුව තියන් ඉන්න මිනිස්සු.