අම්බානිගේ වෙඩිමට මේ දැන් AKON ආවා ඉන්දියාවට... ලයිට් බිල් ගෙවන වෙඩින්ග් වගේ නෙමේ හොඳේ..

Rare diamond ජුවලරිඒ බන් මට හෙන ප්රස්නේ .මුන් මොනාද බන් මේ වෙඩින් වලට දෙන්නේ.අපි වගේ 10000ක් 5000ක් දීලා කාලා බීලා යන්නේ නෑනේ.![]()
ලයිට් බිලක්වත් ගෙවාගන්න බැරි එකෙක් ගැන නේද ඔය කියන්නේමොනා වුනත් ලංකාවටම ගැලපෙනවා ඉන්දියාවේ ඩස්පයෝ..කන්න නැතත් බොරුවට ලෝකෙට පේන්න ණය වෙලා හරි වෙඩින් ගන්න බොරු සෝබන කාරයොනේ ලංකාවෙත් ඉන්නේ.![]()
mahinda mathaya eka parak akonge pukata pain gahala elwwe utto lankawen
ලයිට් බිලක්වත් ගෙවාගන්න බැරි එකෙක් ගැන නේද ඔය කියන්නේ![]()