ඕක කට උල්කරල අත උන්ඩි කරල කීව විදියට මං හිතුවෙ මේ වෙද්දි 18%ට වත් බස්සයි කියල 36ට තියෙන එක.
අපි ආවම ශැප දෙනව පොඩ්ඩක් ඉන්ඩ රට යන්නෙ නැතුව කියල කීවෙ ජනාධිපතිවරණයට කලින්
ඒත් මූට දැන් ගානක්වත් නෑනෙ.
මූ හොරකම් කරන්නෙ නෑ තමයි ඒත් ආයෝජන එන්නෙත් නෑනෙ.
බාන්ඩාගාරෙ පිරිල ඉතිරිලනම් බැරිද මුන්ට බදු ප්‍රතිශතය අඩු කරල සහනයක් දෙන්න. දැන් ලයිට් බිල් වතුර බිල් ඇතුලුව අනිත් දේවල් වැඩිවෙන විදියට මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙන්නෙ නෑනෙ.
මං අහන්නෙ ලපය කවද අඩු කරයිද බදු?