ලපය ආදායම් බදු අඩුකරයි 😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,944
    113
    ඕක කට උල්කරල අත උන්ඩි කරල කීව විදියට මං හිතුවෙ මේ වෙද්දි 18%ට වත් බස්සයි කියල 36ට තියෙන එක.
    අපි ආවම ශැප දෙනව පොඩ්ඩක් ඉන්ඩ රට යන්නෙ නැතුව කියල කීවෙ ජනාධිපතිවරණයට කලින්

    ඒත් මූට දැන් ගානක්වත් නෑනෙ.

    මූ හොරකම් කරන්නෙ නෑ තමයි ඒත් ආයෝජන එන්නෙත් නෑනෙ.
    බාන්ඩාගාරෙ පිරිල ඉතිරිලනම් බැරිද මුන්ට බදු ප්‍රතිශතය අඩු කරල සහනයක් දෙන්න. දැන් ලයිට් බිල් වතුර බිල් ඇතුලුව අනිත් දේවල් වැඩිවෙන විදියට මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙන්නෙ නෑනෙ.

    මං අහන්නෙ ලපය කවද අඩු කරයිද බදු?
    උඹ අම්ම මතක් කරලා අතේ ගහන එක නවත්තපු දවසට ඌත් බදු අඩු කරයි. ඒ කියන්නෙ ඒ දෙකම වෙන්නෙ නෑ කියන එක වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ආසාවෙන් පඩියෙන් 36% ගෙවන එකෙක් දැක්කමයි

    පොන්න වැඩ මේව

    එතකොට ඉස්සරහට බදු ප්‍රතිශතය 40% උනත් වෙන්න පුලාන් නේද

    profit eka godak reinvest

    එතකොට ඒක ආදායමක් විදියට සැලඛෙන්නෙ නැද්ද
    ------ Post added on Mar 25, 2026 at 2:04 PM
    PAYE වෙනස් වෙන එකක් නෑ දේශපාලන කාරණාවක් නිසා, චන්ද කාලෙ පොඩි ගානකින් අඩු වෙයි, අනිත් බදු වැඩි වෙයි අඩු වෙන එකක්නම් නෑ. මොකද Tourism ආදායම Stable නෑ, Investment එන්නෙ නෑ. Port City එකෙන් ගොඩ ගියොත් තමයි.
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    319
    138
    43
    ඕක කට උල්කරල අත උන්ඩි කරල කීව විදියට මං හිතුවෙ මේ වෙද්දි 18%ට වත් බස්සයි කියල 36ට තියෙන එක.
    අපි ආවම ශැප දෙනව පොඩ්ඩක් ඉන්ඩ රට යන්නෙ නැතුව කියල කීවෙ ජනාධිපතිවරණයට කලින්

    ඒත් මූට දැන් ගානක්වත් නෑනෙ.

    මූ හොරකම් කරන්නෙ නෑ තමයි ඒත් ආයෝජන එන්නෙත් නෑනෙ.
    බාන්ඩාගාරෙ පිරිල ඉතිරිලනම් බැරිද මුන්ට බදු ප්‍රතිශතය අඩු කරල සහනයක් දෙන්න. දැන් ලයිට් බිල් වතුර බිල් ඇතුලුව අනිත් දේවල් වැඩිවෙන විදියට මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙන්නෙ නෑනෙ.

    මං අහන්නෙ ලපය කවද අඩු කරයිද බදු?
    Ado mun 30% wedi ban hithapanko profit eken 1/3 denawa me harak ta. monada ban apit a thiyena return eka
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    ඕක කට උල්කරල අත උන්ඩි කරල කීව විදියට මං හිතුවෙ මේ වෙද්දි 18%ට වත් බස්සයි කියල 36ට තියෙන එක.
    අපි ආවම ශැප දෙනව පොඩ්ඩක් ඉන්ඩ රට යන්නෙ නැතුව කියල කීවෙ ජනාධිපතිවරණයට කලින්

    ඒත් මූට දැන් ගානක්වත් නෑනෙ.

    මූ හොරකම් කරන්නෙ නෑ තමයි ඒත් ආයෝජන එන්නෙත් නෑනෙ.
    බාන්ඩාගාරෙ පිරිල ඉතිරිලනම් බැරිද මුන්ට බදු ප්‍රතිශතය අඩු කරල සහනයක් දෙන්න. දැන් ලයිට් බිල් වතුර බිල් ඇතුලුව අනිත් දේවල් වැඩිවෙන විදියට මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙන්නෙ නෑනෙ.

    මං අහන්නෙ ලපය කවද අඩු කරයිද බදු?
    IMF kiwot nam karai kota..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,971
    113
    ulan bator
    kisima rataka tax adu karanne na! specially kari left wing politiciansla!

    okun ge adayama wadi wenna wenna nikam pin bath giliha pakeyanta nikam salli bedana eka karanne!
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    එතකොට ඒක ආදායමක් විදියට සැලඛෙන්නෙ නැද්ද
    කෝපරේට් ටැක්ස් වෙනස් අයිසේ. පොඩ්ඩක් ඉගෙනගන්නවකො. නෙට් ප්‍රොෆිට් එකෙන් තමා බදු ගෙවන්නෙ 30%. tax deductible ජාති ටිකක් තියෙනවා
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    PAYE අඩුවුණා ට වැඩක් නෑ ළ end of the year Income tax ගෙවන්න වෙනවා income එක 1.8 million වලට වඩා වැඩි නම්. කොහොම වුණත් end of the year 36% ගෙවන්න වෙනවා, if husband and wife income 3.6 millon වලට වඩා නම්. මම වැඩ කල එක රටක maximum 15%, ගොඩක් හොඳයි, නමුත් Canada එහෙම 48% පනිනවා,
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    PAYE අඩුවුණා ට වැඩක් නෑ ළ end of the year Income tax ගෙවන්න වෙනවා income එක 1.8 million වලට වඩා වැඩි නම්. කොහොම වුණත් end of the year 36% ගෙවන්න වෙනවා, if husband and wife income 3.6 millon වලට වඩා නම්. මම වැඩ කල එක රටක maximum 15%, ගොඩක් හොඳයි, නමුත් Canada එහෙම 48% පනිනවා,

    Foreign currency salary enwanm ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Job anathayange andiyaawa..
    Business ekak karapan ethakota kotiyak hewwath legally tax very low or 0% unath karanna puluwan..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ඕක කට උල්කරල අත උන්ඩි කරල කීව විදියට මං හිතුවෙ මේ වෙද්දි 18%ට වත් බස්සයි කියල 36ට තියෙන එක.
    අපි ආවම ශැප දෙනව පොඩ්ඩක් ඉන්ඩ රට යන්නෙ නැතුව කියල කීවෙ ජනාධිපතිවරණයට කලින්

    ඒත් මූට දැන් ගානක්වත් නෑනෙ.

    මූ හොරකම් කරන්නෙ නෑ තමයි ඒත් ආයෝජන එන්නෙත් නෑනෙ.
    බාන්ඩාගාරෙ පිරිල ඉතිරිලනම් බැරිද මුන්ට බදු ප්‍රතිශතය අඩු කරල සහනයක් දෙන්න. දැන් ලයිට් බිල් වතුර බිල් ඇතුලුව අනිත් දේවල් වැඩිවෙන විදියට මිනිස්සුන්ගෙ ආදායම වැඩි වෙන්නෙ නෑනෙ.

    මං අහන්නෙ ලපය කවද අඩු කරයිද බදු?
    ආදායම් බදු නෙවෙය් ලපය කිවුවා නේද බෙහෙත් වලට ගහන බදු අඩුකරනවා කියලා ඇවිත් පැය 48 න්
    අන්න එවා අඩුකරන්න කියපන්
    ආදායම් බදු පස්සේ පුලුවන්
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,900
    2,833
    113
    43
    Wakanda
    ආදායම් බදු නෙවෙය් ලපය කිවුවා නේද බෙහෙත් වලට ගහන බදු අඩුකරනවා කියලා ඇවිත් පැය 48 න්
    අන්න එවා අඩුකරන්න කියපන්
    ආදායම් බදු පස්සේ පුලුවන්
    ඒවට බදු ගහල තිබිල නැල්ලු
    කැරි කොටා බොරු කියල තියෙන්නෙ
     
    • Haha
    Reactions: 2osama