මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,581
    2,410
    113
    "කර්න රස්සාව එක්ක එලියෙන් එන ඕනම call එකක් answer කරන්න ඕන"

    co-operate job ekak nm unge caller tune ekak daagnna.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අහ.. වේස බඩුවගේ නම්බරෙත් තියෙනවද? යසයි
    ඩේටා කාඩ් එකක් දාලා නූඩ් ඉල්ලගෙන අතේ පාරක් ගහන්ඩ බැලුවෙ හරිගියේ නෑ
     
    • Haha
    Reactions: Walter White

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,370
    1
    5,059
    113
    Sin-tertainment Den
    මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම.සිම් එක අයින් කරන්න බෑ,මම කර්න රස්සාව එක්ක එලියෙන් එන ඕනම call එකක් answer කරන්න ඕන.CCID කිව්වා,වැඩක් නෑ.අපරාධ මය වරදක් නොවන නිසා මුකුත් කරන්න බෑ ලු.
    මොකද මේකට කරන්නෙ යාලුවනේ,දන්න කෙනෙක් උදව් කරන්න
    Phone number eka tiyana source eka hoyanna try karapan
     
    • Like
    Reactions: Sampi08

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,064
    35,999
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම.සිම් එක අයින් කරන්න බෑ,මම කර්න රස්සාව එක්ක එලියෙන් එන ඕනම call එකක් answer කරන්න ඕන.CCID කිව්වා,වැඩක් නෑ.අපරාධ මය වරදක් නොවන නිසා මුකුත් කරන්න බෑ ලු.
    මොකද මේකට කරන්නෙ යාලුවනේ,දන්න කෙනෙක් උදව් කරන්න

    hariyata kiyapan
    group ekaka dalada ?
    fb eke market place dalada ?
     
    • Like
    Reactions: Naughtykolla48

    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    යකෝ කී දෙනෙක් ගෙන්නන්ඩද
    මූ ශුවර් එකට කාටහරි කැරි වැඩක් කරන්ඩ ඇති. මට පේන්නෙ මූ නදුන් වගේ
    අනේ නෑ බන්..

    Contacts තියලා අනික් නැති එවා බ්ලොක් කරන්න
    මමා එහෙම තමා කරන්නෙ.දැන් නම් සිම් එකම off karuwa. දවාලට එහෙම බෑ.මේ සිම් එකට එන call නොගතහොත් ආයි නැනුම් රාජකාරි පැහැර හැරියා කියලා
    ------ Post added on Mar 3, 2024 at 7:50 PM
     
    • Like
    Reactions: lasankandy

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,996
    113
    ගොවිසෙත ගෙදටම ඇවිල්ලනෙ කොල්ලො..

    කෙල්ලෙක් හයර් කරල ගේමක් ගහපන්..කට්ට කට්ටෙන්මයි ගන්න ඕනෙ..

    office එකට කියල වෙන නම්බර් එකක් ගනින්.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොවිසෙත ගෙදටම ඇවිල්ලනෙ කොල්ලො..

    කෙල්ලෙක් හයර් කරල ගේමක් ගහපන්..කට්ට කට්ටෙන්මයි ගන්න ඕනෙ..

    office එකට කියල වෙන නම්බර් එකක් ගනින්.
    අඩෝ සිරා, රු 2000ක්වත් ගැලෙව්වනම් හරි ඉංග්ලිෂ් ඇක්සන්ට් දාලා, නාකියො එහෙම ඇන්දෙනවා නියමෙට
     

    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18

    Attachments

    • Screenshot_2024-03-03-15-31-09-987_com.google.android.apps.messaging.jpg
      Screenshot_2024-03-03-15-31-09-987_com.google.android.apps.messaging.jpg
      545.6 KB · Views: 80
    • Screenshot_2024-03-03-15-27-23-772_com.whatsapp.jpg
      Screenshot_2024-03-03-15-27-23-772_com.whatsapp.jpg
      410.1 KB · Views: 71
    • Screenshot_2024-03-03-15-27-32-664_com.whatsapp.jpg
      Screenshot_2024-03-03-15-27-32-664_com.whatsapp.jpg
      403.3 KB · Views: 70
    • Screenshot_2024-03-03-15-29-11-008_com.google.android.dialer.jpg
      Screenshot_2024-03-03-15-29-11-008_com.google.android.dialer.jpg
      277.3 KB · Views: 79
    • Screenshot_2024-03-03-15-29-17-524_com.google.android.dialer.jpg
      Screenshot_2024-03-03-15-29-17-524_com.google.android.dialer.jpg
      279.3 KB · Views: 78