simple solution.Contacts තියලා අනික් නැති එවා බ්ලොක් කරන්න
අහ.. වේස බඩුවගේ නම්බරෙත් තියෙනවද? යසයියකෝ මගෙ නම්බරෙත් තියෙනවනෙ
ඩේටා කාඩ් එකක් දාලා නූඩ් ඉල්ලගෙන අතේ පාරක් ගහන්ඩ බැලුවෙ හරිගියේ නෑඅහ.. වේස බඩුවගේ නම්බරෙත් තියෙනවද? යසයි
Phone number eka tiyana source eka hoyanna try karapanමගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම.සිම් එක අයින් කරන්න බෑ,මම කර්න රස්සාව එක්ක එලියෙන් එන ඕනම call එකක් answer කරන්න ඕන.CCID කිව්වා,වැඩක් නෑ.අපරාධ මය වරදක් නොවන නිසා මුකුත් කරන්න බෑ ලු.
මොකද මේකට කරන්නෙ යාලුවනේ,දන්න කෙනෙක් උදව් කරන්න
Samsung andriod CONTACT wala ehema option ekak tiyanawa , contact list eke ewa witarai allow karanneContacts තියලා අනික් නැති එවා බ්ලොක් කරන්න

එතන එකෙක්ගෙ නම්බර් එකකට උඹේ ෆෝන් එකට එන කෝල් ඔක්කොම ඩයිවර්ට් karpanCCID කිව්වා
මගේ නම්බරේ fake fb profile එකක දාල බඩුවක් විදිහට.හෙන පීඩනයක් එන call දැකලම.සිම් එක අයින් කරන්න බෑ,මම කර්න රස්සාව එක්ක එලියෙන් එන ඕනම call එකක් answer කරන්න ඕන.CCID කිව්වා,වැඩක් නෑ.අපරාධ මය වරදක් නොවන නිසා මුකුත් කරන්න බෑ ලු.
මොකද මේකට කරන්නෙ යාලුවනේ,දන්න කෙනෙක් උදව් කරන්න
අනේ නෑ බන්..යකෝ කී දෙනෙක් ගෙන්නන්ඩද
මූ ශුවර් එකට කාටහරි කැරි වැඩක් කරන්ඩ ඇති. මට පේන්නෙ මූ නදුන් වගේ
මමා එහෙම තමා කරන්නෙ.දැන් නම් සිම් එකම off karuwa. දවාලට එහෙම බෑ.මේ සිම් එකට එන call නොගතහොත් ආයි නැනුම් රාජකාරි පැහැර හැරියා කියලාContacts තියලා අනික් නැති එවා බ්ලොක් කරන්න
කෙරුවා, අපරාධ වරදක් නැතිනිසා කරන්න දෙයක් නෑ කිව්වාPolice Cyber crime unit ekata complaint karanna
Fb profile ekakahariyata kiyapan
group ekaka dalada ?
fb eke market place dalada ?
අඩෝ සිරා, රු 2000ක්වත් ගැලෙව්වනම් හරි ඉංග්ලිෂ් ඇක්සන්ට් දාලා, නාකියො එහෙම ඇන්දෙනවා නියමෙටගොවිසෙත ගෙදටම ඇවිල්ලනෙ කොල්ලො..
කෙල්ලෙක් හයර් කරල ගේමක් ගහපන්..කට්ට කට්ටෙන්මයි ගන්න ඕනෙ..
office එකට කියල වෙන නම්බර් එකක් ගනින්.
Kohomada mechchara ganakata katha karanneItin atal ekak ganinko adanne netuwa