Boys Apple 15 pro ekak ganna baluwe. kohenda hoda.
apple ekak kohen gaththath ekai neda?
Eka eka ganan eka eka shop wala.
apple ekak kohen gaththath ekai neda?
Eka eka ganan eka eka shop wala.
Thawa aduwata tiynwa ban, anith shop wala. Apple care warrnty eka nm tiynne. Ekama phone eka nam wadi ganak dila ganna eka therumk tiywnada kiyalaApple asia bamba
Apple asia eke wallewatta branch eke used ewa dan tiyenne.bamba ekw brand new tiyenne.francium kiyanne bamba ekata mn hitanne.Genxt වේසාවෝ උන්ගෙ බම්බුවෙ warranty එකක් ඉස්සරහට දාගෙන මර ගානක් ගලවන්නෙ. Francium කියලා එකක් තියෙනවා Apple asia උන්ගෙම. ඒකෙ තියෙනවා apple care warranty විතරක් ඒවා. Apple asia එකේ නම් තියෙන්නේ Genxt බඩු.
පොඩ්ඩක් බලපන් Maharagama shop එකක් තියෙනවා smartphone shop කියලා. ඒකෙත් discount වගයක් දැක්කා
Ela Machan, man baluwa pro max ekak baluwe. apple asia eke 415 000, maharagama eke 400 000 .Genxt වේසාවෝ උන්ගෙ බම්බුවෙ warranty එකක් ඉස්සරහට දාගෙන මර ගානක් ගලවන්නෙ. Francium කියලා එකක් තියෙනවා Apple asia උන්ගෙම. ඒකෙ තියෙනවා apple care warranty විතරක් ඒවා. Apple asia එකේ නම් තියෙන්නේ Genxt බඩු.
පොඩ්ඩක් බලපන් Maharagama shop එකක් තියෙනවා smartphone shop කියලා. ඒකෙත් discount වගයක් දැක්කා.
Liberty එකෙන් ගන්නවා නම් අහන්න Apple care warranty විතරයි කිව්වොත් repair එකක් ආවොත් කොහොමද කියලා. උන් වෙනම ගානක් ගන්නවා freight handling fee කියලා. Apple phones වලට අමුතු ලෝකයක් මවලා තියෙන්නේ මෙහෙ උන්. ආසවට කොල්ලෙක්ට ගන්න බෑ
After service ehema balala ganin mage phone eke water damage wela display gihin display replace karaddi 15k adu karala dala dunne warrenty end wela tibba unath.Ela Machan, man baluwa pro max ekak baluwe. apple asia eke 415 000, maharagama eke 400 000 .
![]()
Apple eke version mona hari tiynwada, hamahara eawn dubai version da kiyala ahala tibba
ZPA එක ගන්න. One physical sim + esim.Ela Machan, man baluwa pro max ekak baluwe. apple asia eke 415 000, maharagama eke 400 000 .
![]()
Apple eke version mona hari tiynwada, hamahara eawn dubai version da kiyala ahala tibba
ඔව් ඔව්Apple asia eke wallewatta branch eke used ewa dan tiyenne.bamba ekw brand new tiyenne.francium kiyanne bamba ekata mn hitanne.
Thundermac nm gana adui relativelyThawa aduwata tiynwa ban, anith shop wala. Apple care warrnty eka nm tiynne. Ekama phone eka nam wadi ganak dila ganna eka therumk tiywnada kiyala
Mama Sunday gaththa Fono kiyana phone shop eken 15 pro max ekak Gnext 2 years warranty ekath ekka. 480000k giya. One-time screen replacement ekak set wenawa free warranty ekata. Apple asia eke 415000 ta thiyenne TRCSL approved nethi phones. Gnext lage 597000k wenawa ekata free Airpods pro ekak denawa.Boys Apple 15 pro ekak ganna baluwe. kohenda hoda.
apple ekak kohen gaththath ekai neda?
Eka eka ganan eka eka shop wala.