Meka Aththa Photo ekakda?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    මේක මොකක් හරි ෆිල්ම් එකක ශූටින් අතර ගත්ත එකක්ද. ඉස්කෝලෙ යන කාලෙ එකක් වෙන්න බෑ වගේ නේ? :P කෙල්ලගෙ අතේ මුද්දක් තියනවා. එතකොට කොන්ඩෙ ගොතලා තියෙන්නෙ එකට . ඔය වම් පැත්තෙ ඉන්නෙ චාමර වීරසින්හද? කොයි මේ එබුසෙ ඒජන්ට්ස් ලා? :P :P
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,256
    10,963
    113
    හඳට කිට්ටුව
    Word on the street is that she’s a popular actress now.
    නුඩෙස් නඩ්ඩ නුඩෙස්..

    උර්ගෙන්ට්...

    කොහෙද ඉස්කෝලෙ 😅 ගුරුවන්ගෙ වැරදි කිය කිය යන්නෙ ඔය වගේ ඉස්කෝලවල ඉගෙන ගන්න එවුන් තමා :frown:
    හප්පට, මම හිතන් උන්නේ උඹ සූ සයිඩ් කර ගත්ත කියලා.. :no:
    ------ Post added on Mar 4, 2024 at 12:55 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,110
    15,160
    113
    මේක මොකක් හරි ෆිල්ම් එකක ශූටින් අතර ගත්ත එකක්ද. ඉස්කෝලෙ යන කාලෙ එකක් වෙන්න බෑ වගේ නේ? :P කෙල්ලගෙ අතේ මුද්දක් තියනවා. එතකොට කොන්ඩෙ ගොතලා තියෙන්නෙ එකට . ඔය වම් පැත්තෙ ඉන්නෙ චාමර වීරසින්හද? කොයි මේ එබුසෙ ඒජන්ට්ස් ලා? :P :P

    Ballo oya song ekaka visual ekak shoot karana gaman