මේක මොකක් හරි ෆිල්ම් එකක ශූටින් අතර ගත්ත එකක්ද. ඉස්කෝලෙ යන කාලෙ එකක් වෙන්න බෑ වගේ නේ?
කෙල්ලගෙ අතේ මුද්දක් තියනවා. එතකොට කොන්ඩෙ ගොතලා තියෙන්නෙ එකට . ඔය වම් පැත්තෙ ඉන්නෙ චාමර වීරසින්හද? කොයි මේ එබුසෙ ඒජන්ට්ස් ලා?