නිධානෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අර අපෙ අල්ලපු ඉඩමෙ හාරනවා කීවෙ නිදානයක්. ඊයෙ මං ගිහින් ඔලුව දැම්මා හොරෙන් මුන් දාගෙන කඩන්නෙ නිදන් ලකුණ තියෙන අඩි 15×15 විතර සයිස් තඩි ගලක්. ඔය ගල නොපෙන්න තවත් පොලව යටට ඇති. යකෝ කඩන්න කලින් හිතන්න ඕන මේවගේ තඩි ගලක් යටට රජා කොහොමද ඌගෙ බඩු දැම්මෙ කියලා. අදුන්වලින් බලන්න ගිහින් උන්ගෙ බයිල විශ්වාස කරාම ඕම තමයි වෙන්නෙ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,528
    113
    Auckland
    තරහ කාරයෙක්ට දෙන්න හොදම ගිනි ගෙඩියක් තමා ඕක
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Capture.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අර අපෙ අල්ලපු ඉඩමෙ හාරනවා කීවෙ නිදානයක්. ඊයෙ මං ගිහින් ඔලුව දැම්මා හොරෙන් මුන් දාගෙන කඩන්නෙ නිදන් ලකුණ තියෙන අඩි 15×15 විතර සයිස් තඩි ගලක්. ඔය ගල නොපෙන්න තවත් පොලව යටට ඇති. යකෝ කඩන්න කලින් හිතන්න ඕන මේවගේ තඩි ගලක් යටට රජා කොහොමද ඌගෙ බඩු දැම්මෙ කියලා. අදුන්වලින් බලන්න ගිහින් උන්ගෙ බයිල විශ්වාස කරාම ඕම තමයි වෙන්නෙ.
    oacYvRX.png

    මොකද්ද ඒ සීන් එක... රජවරු වස්තුව නිධන් කලාට පස්සෙ ඒ මතට බඩුත් දානවද...?
    මම ඇහුවමයි එහෙම කතාවක්... කොහොමද ඒක කරන්නෙ හස්තෝපක්‍රමයෙන්ද? නැත්නම් අන්තඃපුර අඟනුන්ගේ උදව්වෙන්ද...?
    රජකාලෙත් මාර සීන් කෝන් කරලා තියෙන්නෙ....
     
    • Haha
    Reactions: hasithayad