Thank you so much for the recommendation bro.මට LK Domain registryට වැඩිය මූව ශුවර් මචං. ඒකයි මං මූව රිකමන්ඩ් කරේ.
-----
එක දවසින් ඩොමේන් එක Active කරල දෙන්නම්.
https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php
Authorized Agent of LK Domain Registry
මේ ඊයෙ මහ රෑ දාපු එකක්.
LiveChat එකෙන් ඕන විස්තරයක් අහගන්න පුළුවන් අපෙන්

.LK Domain registry එක නම් ප්රශ්න එමටයි. තනිකරම LK එක ගිහාන් ඩයස්ගේ පුද්ගලික බුදලයක් බවට පත් කරගෙන. එහෙම කියල රිසේලර්ස් ල ලගට යන එක අවදානම්.
කිසිම අවධානමක් නෑ. Process එක ලේසි වෙන එක විතරයි වෙන්නෙ. Domain එක යන්නෙ Registry එක හරහා. ඕන වෙලාවක එහෙට මේල් එකක් දාල ඕන එකක් කර ගන්න පුළුවන්. ඒකෙ ගැටලුවක් නෑ.
------ Post added on Mar 7, 2024 at 5:52 PM
