.lk domain registration

sihan

Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Is there anyone who have registered .lk domain for a company?( Not under an individual name) How's the procedure and what documents do they ask?
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,403
    10,054
    113
    44
    Living in an Atom
    Contact this guy. @sajith.xp.pk
    Highly recommended.

    Resellers ලඟට යන්න එපා විශේෂයෙන් ඩොමේන් නේම් එකක් වගේ ගන්නකොට. කෙලින්ම LK Domain registry එකෙන් ගනින්. ප්‍රශ්න අඩුයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Resellers ලඟට යන්න එපා විශේෂයෙන් ඩොමේන් නේම් එකක් වගේ ගන්නකොට. කෙලින්ම LK Domain registry එකෙන් ගනින්. ප්‍රශ්න අඩුයි.
    මට LK Domain registryට වැඩිය මූව ශුවර් මචං. ඒකයි මං මූව රිකමන්ඩ් කරේ.
    LK Domain registry එකෙන් මං රික්වෙස්ට් කරලා තිබ්බ ඩොමෙන් ටිකක් වෙන එකෙක්ට රිලීස් කරලා තිබ්බ නිසා ආයේ උන්ගෙ සයිට් එක පැත්ත පලාතේ ගියේ නෑ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    LK domain registry එකෙන් domains ගන්න අපිට පන්න පන්න ගහන්න ඕනේ බන්.
     
    • Like
    • Haha
    Reactions: sihan and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    LK domain registry එකෙන් domains ගන්න අපිට පන්න පන්න ගහන්න ඕනේ බන්.
    Domain එකක් Expire වෙන්න තියපන්කො. ඕකුන් කප්පම් ඉල්ලනවා රිලීස් කරන්න උත්තිගෙ පුතාලා.
    අඩු ගානේ grace පීරියඩ් එකක් වත් නෑ.
     
    • Like
    Reactions: sihan

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මට LK Domain registryට වැඩිය මූව ශුවර් මචං. ඒකයි මං මූව රිකමන්ඩ් කරේ.
    LK Domain registry එකෙන් මං රික්වෙස්ට් කරලා තිබ්බ ඩොමෙන් ටිකක් වෙන එකෙක්ට රිලීස් කරලා තිබ්බ නිසා ආයේ උන්ගෙ සයිට් එක පැත්ත පලාතේ ගියේ නෑ.

    Highly recommended :love2:
    උදේ පාන්දරත් Active කරලා තිබ්බා , කලින් දවසේ රෑ දාපුවා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Domain එකක් Expire වෙන්න තියපන්කො. ඕකුන් කප්පම් ඉල්ලනවා රිලීස් කරන්න උත්තිගෙ පුතාලා.
    අඩු ගානේ grace පීරියඩ් එකක් වත් නෑ.

    මට ඔකේ උන්ගේ මොකක් හරි මගඩියක ස්මෙල් එකක් එනවා බන්.
     
    • Like
    Reactions: sihan

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Highly recommended :love2:
    උදේ පාන්දරත් Active කරලා තිබ්බා , කලින් දවසේ රෑ දාපුවා
    ඒකනේ මං කිව්වේ. සමහර වෙලාවට ලංකාවේ වෙලාවෙන් මහ පාන්දරත් ඕකගේ සපොර්ට් එක වැඩ.

    මට ඔකේ උන්ගේ මොකක් හරි මගඩියක ස්මෙල් එකක් එනවා බන්.
    පුලුවන් නම් ඕකුන්ගේ දෙහිවල තියෙන ඔෆිස් එක පැත්තේ ගිහින් වරෙන්කො. ඉන්දියන් ටෙක් සපොර්ට් ස්කෑමර්ස් ලගේ ඔෆිස් එකක් වගේ🤣🤣🤣
     
    • Like
    Reactions: sihan

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,802
    113
    ප*යාගල
    sorry.com
    LK Domain registry එකෙන් මං රික්වෙස්ට් කරලා තිබ්බ ඩොමෙන් ටිකක් වෙන එකෙක්ට රිලීස් කරලා
    කැරි වේසිගෙ පුතාල ඔක මටත් කරා. උදේ සර්ච් කරපු ඩොමෙන් එක හවස් වෙද්දි නෑ
     
    • Haha
    • Like
    Reactions: sihan and kasun_kbp

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    reseller කරන අයට දීලා තියන advantage එක මොකක්ද? ඩොමින් එකක් direct ගන්න කොට ලෝකේ නැති දේවල් අහන එකේ reseller කෙනෙක්ගෙන් ගන්නකොට process එක කොහොමද යන්නේ
     
    • Like
    Reactions: sihan

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,403
    10,054
    113
    44
    Living in an Atom
    මට LK Domain registryට වැඩිය මූව ශුවර් මචං. ඒකයි මං මූව රිකමන්ඩ් කරේ.
    LK Domain registry එකෙන් මං රික්වෙස්ට් කරලා තිබ්බ ඩොමෙන් ටිකක් වෙන එකෙක්ට රිලීස් කරලා තිබ්බ නිසා ආයේ උන්ගෙ සයිට් එක පැත්ත පලාතේ ගියේ නෑ.

    එතකොට Resellers ල ගන්නේ LK Registry එකෙන් නොවෙයිද. ලෝකේ කොහේ ගියත් LK domain name එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම LK Registry එක හරහා යන්න ඕනේ.

    .LK Domain registry එක නම් ප්‍රශ්න එමටයි. තනිකරම LK එක ගිහාන් ඩයස්ගේ පුද්ගලික බුදලයක් බවට පත් කරගෙන. එහෙම කියල රිසේලර්ස් ල ලගට යන එක අවදානම්.
     
    • Like
    Reactions: sihan

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    Is there anyone who have registered .lk domain for a company?( Not under an individual name) How's the procedure and what documents do they ask?
    they'll ask for your BR

    but keep this in mind, .lk is the worst domain registration service I have used.. pure shit.

    කැරි වේසිගෙ පුතාල ඔක මටත් කරා. උදේ සර්ච් කරපු ඩොමෙන් එක හවස් වෙද්දි නෑ
    apo un domain gal karanawa... premium domain ada search karala heta baladdi unavailable.
    samahara domains un dennema na, un ewa thani theeraneta gal karala thiyanne. pure monopoly
    ------ Post added on Mar 7, 2024 at 4:00 PM

    reseller කරන අයට දීලා තියන advantage එක මොකක්ද? ඩොමින් එකක් direct ගන්න කොට ලෝකේ නැති දේවල් අහන එකේ reseller කෙනෙක්ගෙන් ගන්නකොට process එක කොහොමද යන්නේ
    kisi wenasak na.. reseller gen gaththath ara prashna tikama ahanawa.
    puluwan nam mun anthimata athe gahapu dawasai welawai ahai domain eka release karanna... e jathiye badu tikak inne
    ------ Post added on Mar 7, 2024 at 4:01 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    thank you , එත් මම .LK විකුනන්නේ නැහැ බන්

    මම nic.lk එකෙන් Reseller ගන්න ඇහුවා එයාලා කිව්වා මට ලක්ෂ 5 වැඩි වටිනාකමකින් Domain මම ලග තියෙනවා නම් විතරයි කියලා Reseller එක දෙන්නේ
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,879
    1
    58,827
    113
    Mother Earth
    thank you , එත් මම .LK විකුනන්නේ නැහැ බන්

    මම nic.lk එකෙන් Reseller ගන්න ඇහුවා එයාලා කිව්වා මට ලක්ෂ 5 වැඩි වටිනාකමකින් Domain මම ලග තියෙනවා නම් විතරයි කියලා Reseller එක දෙන්නේ
    opportunities තියෙනව නම් ඒකත් කරපන්. (y)(y)
     
    • Like
    Reactions: sihan and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    .LK Domain registry එක නම් ප්‍රශ්න එමටයි.
    මොනවාද ඔය තරම් තියෙන ප්‍රශ්න ? මම Domain එකක් Order කළා උදේ හවස් වෙනකොට Domain එක හම්බුණා මටනම් එහෙම අවුලක් වෙලා නැහැ
     
    • Like
    Reactions: sihan