.lk domain registration

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    මට LK Domain registryට වැඩිය මූව ශුවර් මචං. ඒකයි මං මූව රිකමන්ඩ් කරේ.
    Thank you so much for the recommendation bro.

    -----

    එක දවසින් ඩොමේන් එක Active කරල දෙන්නම්.

    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php
    Authorized Agent of LK Domain Registry

    මේ ඊයෙ මහ රෑ දාපු එකක්.

    LiveChat එකෙන් ඕන විස්තරයක් අහගන්න පුළුවන් අපෙන් :love:

    .LK Domain registry එක නම් ප්‍රශ්න එමටයි. තනිකරම LK එක ගිහාන් ඩයස්ගේ පුද්ගලික බුදලයක් බවට පත් කරගෙන. එහෙම කියල රිසේලර්ස් ල ලගට යන එක අවදානම්.

    කිසිම අවධානමක් නෑ. Process එක ලේසි වෙන එක විතරයි වෙන්නෙ. Domain එක යන්නෙ Registry එක හරහා. ඕන වෙලාවක එහෙට මේල් එකක් දාල ඕන එකක් කර ගන්න පුළුවන්. ඒකෙ ගැටලුවක් නෑ.
    ------ Post added on Mar 7, 2024 at 5:52 PM
     
    • Like
    Reactions: sihan and EnIgma001

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Not recommending to go for resellers . Even it is registered for a company name it will be under some person name. You can clarify anything ba calling to their hot line NIC having friendly staff.
     
    • Like
    Reactions: sihan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,479
    113
    Thank you so much for the recommendation bro.

    -----

    එක දවසින් ඩොමේන් එක Active කරල දෙන්නම්.

    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php
    Authorized Agent of LK Domain Registry

    මේ ඊයෙ මහ රෑ දාපු එකක්.

    LiveChat එකෙන් ඕන විස්තරයක් අහගන්න පුළුවන් අපෙන් :love:

    කිසිම අවධානමක් නෑ. Process එක ලේසි වෙන එක විතරයි වෙන්නෙ. Domain එක යන්නෙ Registry එක හරහා. ඕන වෙලාවක එහෙට මේල් එකක් දාල ඕන එකක් කර ගන්න පුළුවන්. ඒකෙ ගැටලුවක් නෑ.
    ------ Post added on Mar 7, 2024 at 5:52 PM

    මට ප්‍රශ්න ටිකක් තියෙනව මචන්.

    1. BR එක අනිවාර්‍යද?
    2. Domain එක අරන් website එකක් connect නොකර පස්සෙ පාවිච්චි කරන්න domain එක තියන් ඉදියොත් ගැටලුවක් වෙනවද?
    3. අපි ඩොමේන් එකක් අරගත්තට පස්සෙ ඒක නැති වෙන්න අවදානමක් තියෙනවද?
     
    • Like
    Reactions: sihan

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    මට ප්‍රශ්න ටිකක් තියෙනව මචන්.

    1. BR එක අනිවාර්‍යද?
    2. Domain එක අරන් website එකක් connect නොකර පස්සෙ පාවිච්චි කරන්න domain එක තියන් ඉදියොත් ගැටලුවක් වෙනවද?
    3. අපි ඩොමේන් එකක් අරගත්තට පස්සෙ ඒක නැති වෙන්න අවදානමක් තියෙනවද?

    01) BR එක ඕන නෑ. Business එක ගැන information විතරක් ඇති.
    02) කිසිම අවුලක් නෑ. අවුරුදු ගානක් හරි Renew කර කර තියාගෙන ඉන්න site එකකට Link කරන්න ඕනමයි කියල එකක් නෑ. මමම එහෙම Domains 20 ක් විතර renew කර කර තියන් ඉන්නව පස්සෙ හදන්න sites.
    03) කිසිම අවදානමක් නෑ. ඔයාට තියෙන එකම අවදානම Trademark company එකකට අදාල Domain එකක් ගන්න එක විතරයි. ඒ කිව්වෙ DialogGSM.LK වගේ එකක් තිබිල ඒක ඔයා අරගත්ත කියන්නකො. අනිවාරෙන්ම නඩුවක් දාල උසාවි තීන්දුවක් එක්ක Dialog එකට ඒ Domain එක ගන්න පුළුවන්. ඒක Sri Lankan Law එකත් එක්ක තියෙන දෙයක්. ඒ ඇරෙන්න කිසිම අවදානමක් නෑ. ඔයාගෙ Domain එක Register වෙන්නෙ ඔයාගෙ නමට, ඔයාගෙ Email එකට, සහ ඔයාගෙ Company එකේ නමට විතරයි. සම්පූර්ණ අයිතිය ඔයාට. අපි Billing handle කරනව විතරයි. සහ අදාල technical supports අපි ගානට livechat එකෙන්ම දෙනව. ඒක අපේ වගකීම. මොකද අපි Authorized Agent කෙනෙක් LK Domain Registry එකේ. එයාල එක්ක Sign agreement එකක් අපිට තියෙනව.

    2022 අවුරුද්දෙ අපි තමයි Rising Agent. දැනට ලංකාවෙ 3 වෙනියට ඉන්නෙ PEEK Hosting.

    ඔයාගෙ Domain එක මෙතනින් Easy Register කර ගන්න පුළුවන්. BR ඉල්ලන තැනට NA වගේ මොකක් හරි දෙන්න. එච්චරයි. ඉතුරු හරිය අපි කරල දෙනව.

    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    Not recommending to go for resellers . Even it is registered for a company name it will be under some person name. You can clarify anything ba calling to their hot line NIC having friendly staff.
    It will be always registered under the Customer's Email Address.
    ------ Post added on Mar 7, 2024 at 11:36 PM
     
    • Like
    Reactions: sihan and EnIgma001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,479
    113
    01) BR එක ඕන නෑ. Business එක ගැන information විතරක් ඇති.
    02) කිසිම අවුලක් නෑ. අවුරුදු ගානක් හරි Renew කර කර තියාගෙන ඉන්න site එකකට Link කරන්න ඕනමයි කියල එකක් නෑ. මමම එහෙම Domains 20 ක් විතර renew කර කර තියන් ඉන්නව පස්සෙ හදන්න sites.
    03) කිසිම අවදානමක් නෑ. ඔයාට තියෙන එකම අවදානම Trademark company එකකට අදාල Domain එකක් ගන්න එක විතරයි. ඒ කිව්වෙ DialogGSM.LK වගේ එකක් තිබිල ඒක ඔයා අරගත්ත කියන්නකො. අනිවාරෙන්ම නඩුවක් දාල උසාවි තීන්දුවක් එක්ක Dialog එකට ඒ Domain එක ගන්න පුළුවන්. ඒක Sri Lankan Law එකත් එක්ක තියෙන දෙයක්. ඒ ඇරෙන්න කිසිම අවදානමක් නෑ. ඔයාගෙ Domain එක Register වෙන්නෙ ඔයාගෙ නමට, ඔයාගෙ Email එකට, සහ ඔයාගෙ Company එකේ නමට විතරයි. සම්පූර්ණ අයිතිය ඔයාට. අපි Billing handle කරනව විතරයි. සහ අදාල technical supports අපි ගානට livechat එකෙන්ම දෙනව. ඒක අපේ වගකීම. මොකද අපි Authorized Agent කෙනෙක් LK Domain Registry එකේ. එයාල එක්ක Sign agreement එකක් අපිට තියෙනව.

    2022 අවුරුද්දෙ අපි තමයි Rising Agent. දැනට ලංකාවෙ 3 වෙනියට ඉන්නෙ PEEK Hosting.

    ඔයාගෙ Domain එක මෙතනින් Easy Register කර ගන්න පුළුවන්. BR ඉල්ලන තැනට NA වගේ මොකක් හරි දෙන්න. එච්චරයි. ඉතුරු හරිය අපි කරල දෙනව.

    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    It will be always registered under the Customer's Email Address.
    ------ Post added on Mar 7, 2024 at 11:36 PM

    Thank you මචන්. උඹේ විෂය පතයට අදාල නෑ. ඒත් අපි BR එකක් කරගත්තත් ඒකෙ නම වෙනම trademark එකක් විදිහට register කරගන්න ඕනෙද සහ ඒ ප්‍රොසෙස් එක උඹ දන්නවනන් කියපන්කො.
     
    • Like
    Reactions: sihan

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Thank you මචන්. උඹේ විෂය පතයට අදාල නෑ. ඒත් අපි BR එකක් කරගත්තත් ඒකෙ නම වෙනම trademark එකක් විදිහට register කරගන්න ඕනෙද සහ ඒ ප්‍රොසෙස් එක උඹ දන්නවනන් කියපන්කො.
    Unique Brand Name එකක් එක්ක ඉස්සරහට යනව නම් trademark කරල ඒක ආරක්ෂාකරගන්න එක ඔයාගෙ වගකීමක්. මමත් PEEK කෑල්ල trademark කරල තියෙන්නෙ. IT related company එකකින් PEEK කෑල්ල පාවිච්චි කරොත් සහ හිතන්න නම ලඟින් යන්න ගත්තත් මට නීතියෙන් පුළුවන් නඩු දාන්න. ඒ හින්ද trademark කරන එක පට්ට වටිනව.

    මම කර ගත්තෙ BR Mahagedara කියන තැනින්. ⁣fb එකේ search කරන්න. උන් කරල දෙනව 10‍,000 ක් විතර දුන්නම.
     
    • Like
    Reactions: sihan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,067
    22,479
    113
    Unique Brand Name එකක් එක්ක ඉස්සරහට යනව නම් trademark කරල ඒක ආරක්ෂාකරගන්න එක ඔයාගෙ වගකීමක්. මමත් PEEK කෑල්ල trademark කරල තියෙන්නෙ. IT related company එකකින් PEEK කෑල්ල පාවිච්චි කරොත් සහ හිතන්න නම ලඟින් යන්න ගත්තත් මට නීතියෙන් පුළුවන් නඩු දාන්න. ඒ හින්ද trademark කරන එක පට්ට වටිනව.

    මම කර ගත්තෙ BR Mahagedara කියන තැනින්. ⁣fb එකේ search කරන්න. උන් කරල දෙනව 10‍,000 ක් විතර දුන්නම.
    Thank you machan
     
    • Like
    Reactions: sihan

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Thank you every one for the comments.

    Simply provide your Business Registration (BR) and National Identity Card (NIC) at www.nic.lk to register your domain. Avoid using resellers for a straightforward process.
    What you mentioned is true. I did through the original site. uploaded the relavent documents and made the payment at 11.24 am. Regirstration was completed at 1.29pm. Very efficient.
    No point of using resellers.
    ------ Post added on Mar 8, 2024 at 1:51 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Vat tin eka nathuwa lk domain ganna barida?
    පුළුවන්. ඔය මොකුත් ඕන නෑ. අපෙන් ඕඩර් එක දාන්න. :love:
    https://elakiri.com/market/lk-domains-without-documents.2094/

    .LK Domain ganne ai ban 8000 Per year jarama TLD ekak kisima support ekak nathi
    8000 ට තියෙන්නෙ ෆුල් පැක් එක. 5000 යි domain එක විතරක් ගන්නව නම්..
    ගන්න හැම එකකටම LiveChat Service එකකුත් එක්ක fast support service හම්බෙනව. :)
    https://elakiri.com/market/lk-domains-without-documents.2094/
    මෙතනින් ට්‍රයි කරන්න.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    පුළුවන්. ඔය මොකුත් ඕන නෑ. අපෙන් ඕඩර් එක දාන්න. :love:
    https://elakiri.com/market/lk-domains-without-documents.2094/

    8000 ට තියෙන්නෙ ෆුල් පැක් එක. 5000 යි domain එක විතරක් ගන්නව නම්..
    ගන්න හැම එකකටම LiveChat Service එකකුත් එක්ක fast support service හම්බෙනව. :)
    https://elakiri.com/market/lk-domains-without-documents.2094/
    මෙතනින් ට්‍රයි කරන්න.
    Uba wada karanne LKDomain da? 🤔 ado ai ban nameserver record approve karanna dan inne 🤣 epa wenava ban. Full package eka ganne ape subdomain wala apps daana nisa ban
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    Uba wada karanne LKDomain da? 🤔 ado ai ban nameserver record approve karanna dan inne 🤣 epa wenava ban. Full package eka ganne ape subdomain wala apps daana nisa ban
    නෑ නෑ. අපි එයාලගෙ Agent කෙනෙක් විතරයි.

    ඔව් NS සිද්දිය නම් මල කරදරයක්. අපි නිතරම කිව්ව ඒක. දැන් API එකක් හදාගෙන යනව කිව්වා. ලඟදිම Auto Propagation දෙනව කිව්වා.
     
    • Love
    Reactions: krizta
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    Unique Brand Name එකක් එක්ක ඉස්සරහට යනව නම් trademark කරල ඒක ආරක්ෂාකරගන්න එක ඔයාගෙ වගකීමක්. මමත් PEEK කෑල්ල trademark කරල තියෙන්නෙ. IT related company එකකින් PEEK කෑල්ල පාවිච්චි කරොත් සහ හිතන්න නම ලඟින් යන්න ගත්තත් මට නීතියෙන් පුළුවන් නඩු දාන්න. ඒ හින්ද trademark කරන එක පට්ට වටිනව.

    මම කර ගත්තෙ BR Mahagedara කියන තැනින්. ⁣fb එකේ search කරන්න. උන් කරල දෙනව 10‍,000 ක් විතර දුන්නම.
    Machan, Mata podi advice ekak ona oya gena.

    Trademark daddi, for en example, mehema kiyamu:

    abc (PVT) ltd yatathe tyenawa ll.com, zone.com. Mewa wenama BR nethuwa abc(Pvt) ltd yatathema trademark karanna puluwan da