purudu unath yaiඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ)![]()
ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ)![]()
okenuth gahaida danne na..
matath hithune mekamai. flyover haduwanam hodai kiyala hithanawaඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ)![]()
සත්තු පුරුදු උනාම යනවා . අලියන්ට මොලේ තියනවා .ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ)![]()
attract wena widihata design karanawanam puluwan...ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ)![]()
Alimankaden dammama yanawa. UN kohomath cross Karana thananeattract wena widihata design karanawanam puluwan...
කොහොමද සින්හලු වට්ටක පලුයි (මෙවනම් ඉන්දරය හරි අහුල ගයී), කොමඩුයි, කෙසෙල් ඇවරියි සොපින් බෑග් එක්ක උඩ ඉඳන් අත අරිද්දි...කොහොමද කෝච්චිය දිගටම උඩින් යන්න උස පාලමක් ගැහුවා නම්. අලි බල බල යන්න පුළුවන්
කරයි. වීඩියෝ එකක් තියෙනවා ඕක හදන තැන උඩින් අලි යනවා හදන්න පටන් ගන්න දවසේ. හදන කන් කියල බ්ලොක් කරලා තියෙන නැතුව දිගටම යන්න දුන්නොත් නන් යයි. නැත්තං හදලා ඉවර උනාම එන්න කියලා එළෙව්වූත් නන් වැඩක් වෙන එකක් නෑඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ)![]()
ඉක්මනට හදන්න ඕනේකරයි. වීඩියෝ එකක් තියෙනවා ඕක හදන තැන උඩින් අලි යනවා හදන්න පටන් ගන්න දවසේ. හදන කන් කියල බ්ලොක් කරලා තියෙන නැතුව දිගටම යන්න දුන්නොත් නන් යයි. නැත්තං හදලා ඉවර උනාම එන්න කියලා එළෙව්වූත් නන් වැඩක් වෙන එකක් නෑ