First-ever wildlife tunnel in Kasikote to protect 🐘🐘🐘

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    🙌🙌🙌
    430091376_927585982704601_7245751764135884860_n.jpg

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ) :unsure:
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,631
    2,999
    113
    ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ) :unsure:
    purudu unath yai
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    That's good
    We need more

    ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ) :unsure:

    Eventually purudu wey

    okenuth gahaida danne na..

    Aniwa
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ) :unsure:
    matath hithune mekamai. flyover haduwanam hodai kiyala hithanawa
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,204
    49,552
    113
    සේදවත්ත
    ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ) :unsure:
    සත්තු පුරුදු උනාම යනවා . අලියන්ට මොලේ තියනවා .
    බිමින් දාන එක ලේසි උඩින් දානවට වඩ වියදම අඩුයි .

    ඕක කරලා විතරක් වැඩක් නෑ අඩුම ඕක දෙපැත්තෙන් මිටර් 500 දුරට කොල දැල ගහන්න් ඕනේ .

    ටික කාලයක් අලි කන කෑම ඒම දාල පාර පෙන්නන්න ඕනේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ) :unsure:
    attract wena widihata design karanawanam puluwan...
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    කොහොමද කෝච්චිය දිගටම උඩින් යන්න උස පාලමක් ගැහුවා නම්. අලි බල බල යන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    කොහොමද කෝච්චිය දිගටම උඩින් යන්න උස පාලමක් ගැහුවා නම්. අලි බල බල යන්න පුළුවන්
    කොහොමද සින්හලු වට්ටක පලුයි (මෙවනම් ඉන්දරය හරි අහුල ගයී), කොමඩුයි, කෙසෙල් ඇවරියි සොපින් බෑග් එක්ක උඩ ඉඳන් අත අරිද්දි...

    බීපු උන් ෆුට් බොර්ඩ් එල්ලිල අලින්ට හූ කියද්දි

    රසියන් කාරයෝ අපේ උන්ටත් තග දාල අලින්ගේ පිට උඩට උඩ ඉඳන් පනින්න ගද්දි...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,667
    113
    ඕක ප්‍රායොගිකද? සත්තු ඕක හරහාම cross කරයිද? අලි වගේ සත්තු ඔහොම තැන්වලින් රිංගනවාද? ඔයිට වඩා සාර්ථකයි නේද train එකට ගුවන් පාලමක් වගේ හැදුවා නම්? (වියදම වැඩියි, ඒත් මේකටත් ලොකු වියදමක් යනවානෙ) :unsure:
    කරයි. වීඩියෝ එකක් තියෙනවා ඕක හදන තැන උඩින් අලි යනවා හදන්න පටන් ගන්න දවසේ. හදන කන් කියල බ්ලොක් කරලා තියෙන නැතුව දිගටම යන්න දුන්නොත් නන් යයි. නැත්තං හදලා ඉවර උනාම එන්න කියලා එළෙව්වූත් නන් වැඩක් වෙන එකක් නෑ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කරයි. වීඩියෝ එකක් තියෙනවා ඕක හදන තැන උඩින් අලි යනවා හදන්න පටන් ගන්න දවසේ. හදන කන් කියල බ්ලොක් කරලා තියෙන නැතුව දිගටම යන්න දුන්නොත් නන් යයි. නැත්තං හදලා ඉවර උනාම එන්න කියලා එළෙව්වූත් නන් වැඩක් වෙන එකක් නෑ
    ඉක්මනට හදන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG