පිටරට උන් work permit/visa අරන් ලංකාවේ වැඩට එන සීන් එකක් තියෙන්නෙ දැන් 😅

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලංකාව දියුණු වෙලා . සුදු හම තියෙන එකෙක් ගේ ත්‍රීවිල් ඒකක නැගලා යනවා කියන්නෙත් ගැම්මක් තමයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    මුන් ලස්සනට උන්ගේ රටවල් වල තියන account වලට සල්ලි මාරු කරගෙන අපේ රටේ සැපට ජීවත් වෙනවා ඇති...
     
    • Like
    Reactions: Any.key and shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සංවර්දන නිව්ස්. ඔළුගෙඩි පෙන්නලා ස්වයං වින්දනේ කරන ගුපියන්ට මේක පෙන්නේ නැද්ද කොහෙද , එන උන් ලස්සනට උන්ගේ සල්ලි ටික අයේ උන්ගේ රටට ඇද ගන්නවා
     
    • Like
    Reactions: shenat

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,950
    3,488
    113
    Oya scene eka Bali, Thailand, Phillipines walat tiyenawa. Bali kelama wunama tamai actions gatte. E weddi ehe unta Russian karayek through rent kalot arenna balinese ekekta business ekak taniyama patan ganna beri level ekatama awit tibune. Okkoma government wala weradi. Unge community ekata witarak serve karana nisa godak un ahuwennet naa. Local unge business walata business wenna dennet naa. Russian, Ukraine unta kisi law ekak naa Tourist Visa walin awilla lankawe business karanawa.

    lankan un tax gewala, PHI lata pagaa deela tourist board wala approval aran legal process eka nisa welawa kaddi un artal eke lankawen hambukaranawa. Apea kaluwo tika apea untama bena bena suddata puka denawa.
     
    • Wow
    Reactions: jjpala

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,471
    36,722
    113
    කෑගල්ල

    දැන් සුද්දියෝ රැට රැට ඇගේ හැප්පී හැප්පී ගියාට අවුලක් නැද්ද jvp වේසිගෙ පුතාලා :lol: :lol:​