SLT නඩු

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    ලක්ෂ 2 ට ද කොහෙද අඩු නම් නඩු දාන්න බෑ කියනව සමථ මණ්ඩලේට ලු යන්නෙ. Hearsay හැබැයි.

    Edit: අහ් නෑ එහෙම තමා

    amN6Ple.png
    attada ban seen eka mageth connection ekak thiyenawa disconnect kara signal awul nisa.
    unge promotion ekakata gatte agreement eke thiyenawalu 1 yr use karanna ona kiyala ithuru gaana dennalu.
    signal nath nam 1yr use karanne kohomada ban redda :lol:
     
    • Like
    Reactions: NRTG

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Bayawenna epa ban... ape 2005 gatta connection ekak Rs.97,000.00 tiyenava kiyala letters ava eta passe eka navathuna..... apahu api aluthen connection ekak gatta same address ekata un kivva ape parana case database eken makila kiyala
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,922
    10,445
    113
    nadu dapu aya gana danne na.
    eth crib ekata nama watuna aya 2,3denek gana ahala thiyenawa.

    use kala nm gewapn.gewanne nathi ekayi router,decoder return karanne nathi scene nisa dialogtv,broadband,peotv me weddi connection denne customer owned routers,decoders widiyata. 😅 ethakota unta thiyenne billing paththen ena podi paduwa witharayine.
    මට මුලින්ම තිබුනේ dialog WiMAX එකක් මචන් , ඒ ගොඩක් ඉස්සර , ඊටපස්සේ dialog 4G පටන්ගනිපු මුල්ම කාලේ උන් ඒක අයින් කරලා HUAWEI-E5172s-920 router එකක් free ගෙනත් දුන්නා (මේක dialog own router එකක් ලු) , මම මුලින්ම මේකේ තියෙන postpaid එක prepaid කරගන්න හැදුවා, hotline කතාකරල , මට කතාකරපු supervisor කෙනෙක් කිවුවා තියෙන postpaid එක prepaid කරගන්න පුළුවන් බ්‍රාන්ච් එකට යන්න කියලා , ඒත් බ්‍රාන්ච් එකට ගියාම උන් කියනවා මේ router එක ටෙල්බිස් ලු ඒ නිසා බෑලු

    මේ postpaid එක prepaid කරගන්න ක්‍රමයක් දන්නවද මචන් ?
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    dialog owned ewa prepaid karanne nm disconect karala maasa 3,6k yaddi offer ekk enawa.sms ekkin enawa offer eka.ehema nathnam disconnect unata passe offer code eka 154ta yawala karannath puluwan una kalin.dan kohomada danne na.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,922
    10,445
    113
    dialog owned ewa prepaid karanne nm disconect karala maasa 3,6k yaddi offer ekk enawa.sms ekkin enawa offer eka.ehema nathnam disconnect unata passe offer code eka 154ta yawala karannath puluwan una kalin.dan kohomada danne na.
    මචන් disconnect කරනකොට උන්ට router එක බාරදෙන්න ඕන ද ? dialog own router එකක් නිසා

    මේ ගැන වැඩි විස්තර හොයාගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මචන් disconnect කරනකොට උන්ට router එක බාරදෙන්න ඕන ද ? dialog own router එකක් නිසා

    මේ ගැන වැඩි විස්තර හොයාගන්නේ කොහොමද ?
    permanent disconnect kaloth unta denna ona.hari nm un awilla aran yanawa.eth dan ehema enne na kiyala godak aya kiyanawa.
    temporary disconnect karala mama sms eka dala prepaid karagaththa eka connection ekak.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,922
    10,445
    113
    temporary disconnect karala mama sms eka dala prepaid karagaththa eka connection ekak.
    මේක කරන විදියට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මචන් ?

    temporary disconnect කරාම මාස්පතා බිල් ගෙවන්න ඕන ද ?
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක කරන විදියට පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මචන් ?

    temporary disconnect කරාම මාස්පතා බිල් ගෙවන්න ඕන ද ?
    dialogtv wala nm 250ka fee ekk thiyenawalu temporary disconnect kalama.

    PRP 011xxxxxxx type karala 154ta yawanna.prepaid karanna puluwan nm confirmation sms ekak enawa.mukuth awe nathnam bari wei.
     
    • Like
    Reactions: hi.dushan

    Sen-lu

    Well-known member
  • මොකටද බං බයවෙන්නෙ ආයෙ ඉතින් උඹ පුරුදුවෙන්න පොලු තියනවයැ 😂😂.

    2011
    SLT eken nudu wetu nu kauruhari innawada ?

    Mata th nadu dhanawa kiyala liyumak awa mokada karanne?
    2020
    මම SLT වලට මරු උනා, තිබුන ඩයලොග් 4 G connection එකේ බිල නොගෙවා හිටියොත් මොකද වෙන්නේ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,922
    10,445
    113
    dialogtv wala nm 250ka fee ekk thiyenawalu temporary disconnect kalama.

    PRP 011xxxxxxx type karala 154ta yawanna.prepaid karanna puluwan nm confirmation sms ekak enawa.mukuth awe nathnam bari wei.
    PRP 011xxxxxxx type karala 154ta yawanna on dialog mobile number eka kin da machan ?
     
    • Like
    Reactions: Kavindu1221

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,071
    49,409
    113
    සේදවත්ත
    50 වගේ දාපන් දැන්ම .
    උබ එතකොට ගෙවන්න ගත්තා කියලා ඔප්පු කරන්න පුලුවන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,645
    1
    10,917
    113
    matath awa bn giya sathiye awurudu 6ta klin cancel krnda liyum dunna ekkakta 24000k bila. e gewaluth wikka e klema. me sathiye slt ekata gihin amathanna inne