යකො එක 🥴🥴

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Game Of Thrones Jamie Lannister GIF
     
    • Haha
    Reactions: shenat and zid2021

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඔහොම එකක් උනා අපේ පැත්තෙ. සීන් එකත් ඔය වගේමයි. හැබයි බදින්න කලින් සීන් එක දැනගෙන. ඊඉට පස්සෙ ඒ දෙන්නා එක ගෙදර අනික් අයත් එක්කම ජීවත් උනා. දෙන්නම බැන්දෙ නෑ. පිරිමි කෙනා නම් බීමට අබ්බැහි වෙලා අවුරුදු දහයකට විතර කලින් ලෙඩ වෙලා මැරුනා. :(:(:( ගෑනු කෙනා තවම ඉන්නවා. අක්කගේ ලමයි බලාගෙන එයාල එක්ක ජීවත් වෙනවා.