ubata gahanava pollakinකිසිදු ප්‍රචාරණයකින් තොරව SLFX CLUB 1000වන සාමාජිකයා අද එකතුවුනා. හිතපු විදියටම ක්ලබ් එක නිසා මේ ත්‍රෙඩ් එක නැවතුනා. කිරියේම සමහරකට ප්‍රශ්නයක් වෙලා තිබුනා ක්ලබ් එක පටු අරමුණු වෙනුවෙන් යොදාගනියි කියලා. වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රියාවෙන් ඔප්පුකරලා තියෙනවා අපි ගියේ සිංහලු වෙනුවෙන් නිර්ව්‍යාජ ගමනක් බව.
සාමාජික1000 සම්පුර්ණ වීමත් සමගම ක්ලබ් එකේ මගේ වගකීම් අවසානයි. ක්ලබ් එක පවත්වාගෙනයාම මෙම්බර්ස්ලගේ හා ඇඩ්මින්ලාගේ වගකීමක්. අවශ්‍යම දෙයකට ඇරෙන්න ආයේ ලින්ඩා ක්ලබ් එකේ දකින්න හම්බෙන්නේ නෑ
සුභ ගමන්![]()
uba nisa api demo valin hamba karala african rataka tanivela balu makko arinava


