Forex ලාබ පාඩු

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    කිසිදු ප්‍රචාරණයකින් තොරව SLFX CLUB 1000වන සාමාජිකයා අද එකතුවුනා. හිතපු විදියටම ක්ලබ් එක නිසා මේ ත්‍රෙඩ් එක නැවතුනා. කිරියේම සමහරකට ප්‍රශ්නයක් වෙලා තිබුනා ක්ලබ් එක පටු අරමුණු වෙනුවෙන් යොදාගනියි කියලා. වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රියාවෙන් ඔප්පුකරලා තියෙනවා අපි ගියේ සිංහලු වෙනුවෙන් නිර්ව්‍යාජ ගමනක් බව.
    සාමාජික1000 සම්පුර්ණ වීමත් සමගම ක්ලබ් එකේ මගේ වගකීම් අවසානයි. ක්ලබ් එක පවත්වාගෙනයාම මෙම්බර්ස්ලගේ හා ඇඩ්මින්ලාගේ වගකීමක්. අවශ්‍යම දෙයකට ඇරෙන්න ආයේ ලින්ඩා ක්ලබ් එකේ දකින්න හම්බෙන්නේ නෑ

    සුභ ගමන්:):)
    ubata gahanava pollakin
    uba nisa api demo valin hamba karala african rataka tanivela balu makko arinava
     
    • Like
    Reactions: Pol hora

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    හොන්ද අපහු සල්ලි ගන්න පුලුවන් ෆොරෙක්ස් බ්‍රොකර්ස් ලා කවුද?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    2016 wtra $200 kela wela me langadi aye demo patan gatta :rofl:
    honda strategy ehema thiyenawa nan kiyapllako
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,260
    8,141
    113
    මචං නියම stratergy එකක් තියනවා..මම හොයාගත්ටේ
    මම පොඩිම ලොට් එකෙන් ගහන්නේ 0.01 micro lot reward to risk ration එක 3:1

    එ කියන්නේ මේ stratergy එකේ 80% win rateඑක තියනවා මම බැක් ටෙසෙට් කරා

    එතොකොට win ration:
    80X10 =800
    Loss ratio:
    20x30=600

    මේක මම ඩොල්ර් 20$ අකවුන් එකකින් පටන්ග
    ත්තා

    Trade දෙකයි දනන පුලුවන් 20න්
    0.01 micro lot ekak open කරන්න 10.8$ යනවා..

    කරැමෙට එදාම ලොස් එකක් සෙට් උනා අර 20% probabilty එක play වෙලා..


    මේකට අඩුම 100$ ඕනෙ බන්..
    එතොකොට account එකෙන් 10% risk කර කර දාන්න පුලුවන්
    කවුරැ හරිදාන්න පුලුවන්ද $100 මට..
    හැබයි ගියොත් ගියා කියලා හිතලා දාපන් හරි ගියොත් ප්‍රොෆ්ට් බෙදාගමු.. නැතිවුනොත් නෑ..