murders!

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,436
    18,070
    113
    ඩිරෙක්ට් contact වෙලා තියනව..

    ඒ කියන්නෙ වැඩේ කලේ මම

    එකකුත් නෙමෙයි. එක තැන පහක්

    මිනී පහම එක පෙලට තියල තිබ්බ අනිත් උන් දැකල උන් හරි මාව ආයෙ කන්න එන එක නතර වෙයි කියල

    ඒත් වැඩක් උනේ නෑ. අර යාලුවො මැරුව එකේ පලිය ගන්න ද කොහෙද මම යන පස්සෙ පන්න පන්න උන් මාව කනව
     
    • Like
    • Wow
    Reactions: kinkon and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,385
    6,265
    113
    ඩිරෙක්ට් contact වෙලා තියනව..

    ඒ කියන්නෙ වැඩේ කලේ මම

    එකකුත් නෙමෙයි. එක තැන පහක්

    මිනී පහම එක පෙලට තියල තිබ්බ අනිත් උන් දැකල උන් හරි මාව ආයෙ කන්න එන එක නතර වෙයි කියල

    ඒත් වැඩක් උනේ නෑ. අර යාලුවො මැරුව එකේ පලිය ගන්න ද කොහෙද මම යන පස්සෙ පන්න පන්න උන් මාව කනව
    සර්පයෙක් ද?
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ඩිරෙක්ට් contact වෙලා තියනව..

    ඒ කියන්නෙ වැඩේ කලේ මම

    එකකුත් නෙමෙයි. එක තැන පහක්

    මිනී පහම එක පෙලට තියල තිබ්බ අනිත් උන් දැකල උන් හරි මාව ආයෙ කන්න එන එක නතර වෙයි කියල

    ඒත් වැඩක් උනේ නෑ. අර යාලුවො මැරුව එකේ පලිය ගන්න ද කොහෙද මම යන පස්සෙ පන්න පන්න උන් මාව කනව
    Math dan me dennekta gahala kamare dorakodin damma anith eun dakala harila yai kiyala. Hari yanna un baya na awilla pali gannawa😪
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,574
    113
    Somewhere in this world
    කෝච්චියට පයිනව දැකල තියෙනව
    කොල්ලුපිටිය පහුවෙනකොටම රේල්පාර අයිනෙ ඉදන් පැන්න එකපාරට ෆෝන් එක කනේ ගහන් ඉදල ෆෝන් එක බිමට දාල මොකක් හරි ලව් කේස් එකක් වැදිල මූද පැත්තට උඩින් ගියා.
     
    • Wow
    Reactions: Mr.dark

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    amo amo