මේක නම් ඇත්ත.
මොකද අන්තිමට යුක්‍රෙන් කියල එකෙක් නැතිවෙනවා මේක නිසා. දැනටමත් ගොඩක් civil population එකත් වෙන රටවලට ගිහින් හොදට සැපේ ඉන්නවා. බුද්දි ගලනය වෙලා ඉවරයි. යුද්දෙ ඉවර ගිය උන් උන් ආයිත් එන එකක් නෑ.
අනික US එවුන් කොහොමත් ඕක නතර කරන්න දෙන්න නෑ. උන් යටින් ගේමක් ගහල තව අදියි. උන්ට ඕන කොහොම හරි Russia & all Europe economy එක sink වෙනව දකින්න. US වල කොහොමත් බොරු ආලයක් තියෙන්නෙ Europe එක්ක.