වෙන රට වල දුප්පත් උන්ගේ කෑම , ඉස්සර ලංකාවේ උන් උන්ටම ජාතික වීරයෝ කියා ගත්ත හොර කළු සුද්දෝ ලංකාවේ චීස් කියන්නේ luxury දෙයක් කරපු විදිහ

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වෙන රට වල දුප්පත් උන්ගේ කෑම , ඉස්සර ලංකාවේ උන් උන්ටම ජාතික වීරයෝ කියා ගත්ත හොර කළු සුද්දෝ ලංකාවේ චීස් කියන්නේ luxury දෙයක් කරපු විදිහ

    ලංකවේ cheese වලට ගොඩක් ලොකු tax , dubai වල විකුණන happycow වල සිංහලෙන් මෙහෙ(ලංකාවට ගෙන්නලා විකුණන උන් ) උන් කියල අතින් සල්ලි දීල , "ලංකාවේ විකිණීම තහනම්" කියල යට ප්‍රින්ට් කරලා තිබ්බ කාලයක් ,

    ඒත් කට්ටිය ගෙන නිසා ,
    මුන් මඩ ව්‍යාපාර කරන උන් hire කරලා බොරු කතාවක් යැව්වා ලංකාව වටේම , "ලංකාවේ විකිණීම තහනම්" කියල ගහපු ඒවා ගන්න එපා ඒවගේ විස තීනවා . ලංකාවෙ agent ගෙන්නන ඒවාම ගන්න කියල .

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,410
    6,295
    113
    සෝෂල් මීඩියා නැති කාලෙ ඉතිං ඉතිහාසෙ ලියවුනේ ඇති හැකි එකාට ඕන විදියට නෙ. ජාතික වීරයො කියාගන්න උන් නම් අමු කැරියො
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,861
    34,182
    113
    අනුරයියා ජනපති වෙනකල් ඉවසපල්ලා. හැම වේලටම මස් මාලු බිත්තර නොමදව බුදින්න පුලුවන් වෙනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    වෙන රට වල දුප්පත් උන්ගේ කෑම , ඉස්සර ලංකාවේ උන් උන්ටම ජාතික වීරයෝ කියා ගත්ත හොර කළු සුද්දෝ ලංකාවේ චීස් කියන්නේ luxury දෙයක් කරපු විදිහ

    ලංකවේ cheese වලට ගොඩක් ලොකු tax , dubai වල විකුණන happycow වල සිංහලෙන් මෙහෙ(ලංකාවට ගෙන්නලා විකුණන උන් ) උන් කියල අතින් සල්ලි දීල , "ලංකාවේ විකිණීම තහනම්" කියල යට ප්‍රින්ට් කරලා තිබ්බ කාලයක් ,

    ඒත් කට්ටිය ගෙන නිසා ,
    මුන් මඩ ව්‍යාපාර කරන උන් hire කරලා බොරු කතාවක් යැව්වා ලංකාව වටේම , "ලංකාවේ විකිණීම තහනම්" කියල ගහපු ඒවා ගන්න එපා ඒවගේ විස තීනවා . ලංකාවෙ agent ගෙන්නන ඒවාම ගන්න කියල .

    මයිනා ආවත් හරි ලංකාව හිඟමනට වැටුනා :sorry:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    සෝෂල් මීඩියා නැති කාලෙ ඉතිං ඉතිහාසෙ ලියවුනේ ඇති හැකි එකාට ඕන විදියට නෙ. ජාතික වීරයො කියාගන්න උන් නම් අමු කැරියො
    විශේෂෙන් ධර්මපාල කියන කෙනා
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    කේ එෆ් සී ,මැක්ඩොනල්ස් ,බගර් කින්ග් අර කින්ග් මේ කින්ග් ඔක්කොම ඔහොම තමා .
    ඒ රටවල් වල දුප්පත් මිනිස්සුන්ගෙ ආහාරය, මෙහෙ කන්නෙ පොෂ් අය සහ එහෙම වෙන්න හදන අය.
    හැම තැනම හැමොම ගාව යම් දෙයක් නැතිනම් ඒක ලොකු දෙයක් .
    ඕනිම දෙයක් එහෙම තමා .
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මට තියන ප්‍රශ්නේ ඔය ඩුබායි වගේ රටක happy cow වලට තැනක් තියනවාද කියලා "අල්මරායි Kraft puck" වගේ චීස් තමයි මට නම් මැදපෙරදිග tours ගියාම ගොඩක්ම සෙට් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,410
    6,295
    113
    Anagarika Dharmapala කියන්නේ ඉන්දියානු රජයේ කොන්ත්‍රාත්කරුවෙක්.
    ඇ අදමයි ඇහුවෙ ඇයි උබ එහෙම කිව්වෙ?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇ අදමයි ඇහුවෙ ඇයි උබ එහෙම කිව්වෙ?
    එයා කරලා තියෙන වැඩ බලපන්.
    මිනිස්සු නිර්මාංශ කිරීම
    ජාතිවාදය ඇවිලීම
    ඊනියා සුදු විරෝධය
     
    • Like
    Reactions: ITGuy25

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,410
    6,295
    113
    එයා කරලා තියෙන වැඩ බලපන්.
    මිනිස්සු නිර්මාංශ කිරීම
    ජාතිවාදය ඇවිලීම
    ඊනියා සුදු විරෝධය
    ඕව ටිපිකල් සිංහල බෞද්ධ අයගෙ පොදු ලක්ශණ. ඒත් ඉතින් ඉන්දියාවෙන් ඇයි එහෙම කරන්නෙ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕව ටිපිකල් සිංහල බෞද්ධ අයගෙ පොදු ලක්ශණ. ඒත් ඉතින් ඉන්දියාවෙන් ඇයි එහෙම කරන්නෙ
    දැන් උබාට ලනකාව දිහා බැලුවම පුංචි තමිල්නාඩු වක් වගේ පේන්නේ නැද්ද කෑම මියුසික් ටෙලි drama ෆිල්ම් ප්‍රදාන ආගමේ අය හින්දු දෙවිවරු අදහනවා මේ ඔක්කොම දැන් ගොඩාක් indian influenced රජ කාලෙටත් වඩා. මට හිතෙන්නේ. මේවාට මුල් අඩිතාලම දැම්මේ මේ වගේ අය හරහා කියලයි මට නම් හිතෙන්නේ