වෙන රට වල දුප්පත් උන්ගේ කෑම , ඉස්සර ලංකාවේ උන් උන්ටම ජාතික වීරයෝ කියා ගත්ත හොර කළු සුද්දෝ ලංකාවේ චීස් කියන්නේ luxury දෙයක් කරපු විදිහ
ලංකවේ cheese වලට ගොඩක් ලොකු tax , dubai වල විකුණන happycow වල සිංහලෙන් මෙහෙ(ලංකාවට ගෙන්නලා විකුණන උන් ) උන් කියල අතින් සල්ලි දීල , "ලංකාවේ විකිණීම තහනම්" කියල යට ප්‍රින්ට් කරලා තිබ්බ කාලයක් ,
ඒත් කට්ටිය ගෙන නිසා ,
මුන් මඩ ව්‍යාපාර කරන උන් hire කරලා බොරු කතාවක් යැව්වා ලංකාව වටේම , "ලංකාවේ විකිණීම තහනම්" කියල ගහපු ඒවා ගන්න එපා ඒවගේ විස තීනවා . ලංකාවෙ agent ගෙන්නන ඒවාම ගන්න කියල .