කාලෙකට පස්සේ නෙට්ෆ්ලික් එකට සුපිරි ෆිලුමක් වැටිලා..
1988 -94 වගේ සමයේ වෙච්ච අබිරහස් මිනිමැරුම් විසදු නාහෙට අහන්නැති දක්ෂ පොලිස් කන්ඩායමක් ගැන කතාවක්. හිතාගන්න බැරි ට්විස්ට් දෙකක් සෙට්වෙනවා.
තාක්ෂණය නොමැති සමයක ප්රවාදක සාක්ෂි, පරිවේෂණිය සාක්ෂි නිසි ලෙස මෙහෙයවන්නෙ කෙසේද බලාගන්න හැකියි.
අනිවා බලන්න
නෙට්ෆ්ලික්ස් තියනවා.
Anweshippin Kandethum
Netflix
Imdb 7.8