Anweshippin Kandethum (movie) netflix

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,765
    39,600
    113
    Homagama
    කාලෙකට පස්සේ නෙට්ෆ්ලික් එකට සුපිරි ෆිලුමක් වැටිලා..


    Anweshippin Kandethum
    Netflix
    Imdb 7.8​
    MV5BYTFlYmMyZDYtNzhkOS00Njk3LWFmMTAtN2U0NTZmYzAwNTA3XkEyXkFqcGdeQXVyMjkxNzQ1NDI@._V1_FMjpg_UX1000_.jpg


    1988 -94 වගේ සමයේ වෙච්ච අබිරහස් මිනිමැරුම් විසදු නාහෙට අහන්නැති දක්ෂ පොලිස් කන්ඩායමක් ගැන කතාවක්. හිතාගන්න බැරි ට්විස්ට් දෙකක් සෙට්වෙනවා.
    තාක්ෂණය නොමැති සමයක ප්‍රවාදක සාක්ෂි, පරිවේෂණිය සාක්ෂි නිසි ලෙස මෙහෙයවන්⁣නෙ කෙසේද බලාගන්න හැකියි.

    අනිවා බලන්න
    නෙට්ෆ්ලික්ස් තියනවා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    බැලුවා සුපිරි 🔥

    ලංකාව ඉන්දියාව වගේ අඩුකුලේ කාලකන්ණි රටවල
    තියන කැරි ආගම්වාදෙයි ආගමට වඩා එකක් නෑ
    කියලා හැමිනෙන අන්ධභක්ති හැත්තයි නිසා ලේසියෙන් කරගන්න පුලුවන් දේවල් කැරිම කට්ටක් කාලා තමා කරගන්න වෙන්නෙ
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔක්කොම හොදයි එත් අර පොලිසියේ සෙට් එක අර කෝච්චියට පනින කොල්ලව අල්ලගන්න බැරුව දගලන සීන් ටිකනම් පට්ට චා... :lol::lol:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,600
    113
    Homagama
    ඔක්කොම හොදයි එත් අර පොලිසියේ සෙට් එක අර කෝච්චියට පනින කොල්ලව අල්ලගන්න බැරුව දගලන සීන් ටිකනම් පට්ට චා... :lol::lol:
    Spoil නොකිරිම දේව ගතියක්
     
    • Like
    Reactions: Error365! and NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    thoran links nadda ?
    https://cineru.lk/anweshippin-kandethum-2024-sinhala-sub/


    මලයාලම් කියන්නේ ඉතිං වෙනම රහක්... හින්දි ඒවාට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ මටනම්...

    මාත් සෙනසුරාදා බැලුව මේක...මට මේකේ එක නොතේරෙන තැනක් තිබ්බ,
    ස්පොයිලර් නෙවෙයි...
    පොරක්ව කෝමා වෙන්න හප්පලා යන කාර් සින් එක මොකක්ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,600
    113
    Homagama
    video link ekak na ban
    Due to copyright issues we do not provide any torrent links

    ekak hambuna
    ------ Post added on Mar 11, 2024 at 6:07 PM
    මට ඩිරෙක්ට් ලින්ක් දාන tg එකක් හදන්න හිතයි. ඒත් මේ කිරියේ නිති එක්ක බෑන් වෙන් බැ.
     
    • Like
    Reactions: NRTG