IT Jobs නැතිලූ

deepwater

Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    Does it matter ?
    Yes, its one point truly evaluates someone cognitive capacity, endurance and discipline.

    Matath industry eke ayyala issara keewe AL OL danna epa kyla. Stream eka nan dmmta kmk na kwa architect ekkenek.
    Most of the time if its not there then its not a good result. Or someone not to put it must be at least having a masters or PhD. otherwise there's only two academic evolutions a person has. 1. Degree. 2. A/L
    ------ Post added on Mar 11, 2024 at 1:53 PM
     
    • Like
    Reactions: Gwynbleidd

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,174
    74,444
    113
    Matath industry eke ayyala issara keewe AL OL danna epa kyla. Stream eka nan dmmta kmk na kwa architect ekkenek.

    Most recent achievements thama ban balanne. AL karapu ekata OL wadak ne, Uni giya ekata AL wadak ne. Godak welawata summary ekak danne (subject pitin danne ne). 2nd job ekey first job + additional certs wage ewa tama IT wala danne.
     
    • Like
    Reactions: Gwynbleidd

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙමමත් කියන්න බෑ බං. මම ස්ලිට් ඉන්න කාලෙ ගවර්මන්ට් කැම්පස් වල ප්‍රොජෙක්ට් දෙකක් කරලා දීලා තියනවා 😁 එකක් ෆිට් එකට කරලා දුන්නෙ යාලුවෙක්ට. ඇන්ඩ්‍රොයිඩ් project එකක් කරා සල්ලි වලට. ඒක කරලා දීලා ආය මුල ඉදන් ඒක උන්ට කියලා දෙන්නත් උනා viva වලට ඕනවෙන නිසා. සංසාරෙ එපා උනා කියලා දෙන්න ගිහිං. බේසික් knowledge එකවත් නෑ සමහර කෙල්ලොන්ට එහෙම
    Uba උන්ට lecture එකක් දාලා ද කියලා දුන්නේ..?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    Issara mortuwa inna kaley outsoucing kaley ne. me kiyanne 12 - 15 yrs kalin. Dan komada danne ne. Main degrees wala owa karanawa kiyala hithanna amarui. Godak welawta wenne rich kidsla awilla easy path hoyana eka.
    මොරා උන් නම් එකෙක්වත් තාම දන්න තරමින් එහෙම එක එකාට කියලා ප්‍රොජෙක්ට් කරගන්නෙ නෑ. මම ප්‍රොජෙක්ට් එක කරලා දුන්න උන්ගෙ කැම්පස් එක හෙන ඩොටේ තියන එකක් 😁 නම නොකියා ඉන්නම්
     
    • Haha
    Reactions: tharakaf

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,399
    8,876
    113
    Screenshot-20240311-093803-Facebook.jpg
    math oya gobbayonta karala denawa. per project ekakata 10-8k gannawa ban man :p
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    Uba උන්ට lecture එකක් දාලා ද කියලා දුන්නේ..?
    නෑ බං ඒකාලෙ zoom එහෙමත් සීන් එකේ තිබ්බෙ නෑ වට්සැප් කෝල් අරං එක එකාට උන්ගෙ පාර්ට් එක වෙන වෙනම කියලා දුන්නෙ 🤮 එපා උනා උට්ට. කෙල්ලො දෙන්නෙක් හිටියා ඒ ගෲප් එකේ මෙලෝ සන්සාරයක් බෑ. හැබැයි ඒ කෙල්ලොන්ගෙ යාලුවෙක්ව ලයින් කරගත්තා ඒකාලෙ උන් දෙන්නගෙ හෙල්ප් එකෙන් 😎
     
    • Like
    Reactions: scorpion MW

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,399
    8,876
    113
    මොරා උන් නම් එකෙක්වත් තාම දන්න තරමින් එහෙම එක එකාට කියලා ප්‍රොජෙක්ට් කරගන්නෙ නෑ. මම ප්‍රොජෙක්ට් එක කරලා දුන්න උන්ගෙ කැම්පස් එක හෙන ඩොටේ තියන එකක් 😁 නම නොකියා ඉන්නම්
    🤣

    මොරා උන් නම් එකෙක්වත් තාම දන්න තරමින් එහෙම එක එකාට කියලා ප්‍රොජෙක්ට් කරගන්නෙ නෑ. මම ප්‍රොජෙක්ට් එක කරලා දුන්න උන්ගෙ කැම්පස් එක හෙන ඩොටේ තියන එකක් 😁 නම නොකියා ඉන්නම්
    Mora un tikakk mata kiyala AD VM 2k hada gaththa. 2tama 16k gaththa :p
    ------ Post added on Mar 11, 2024 at 3:12 PM
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    Loku kamata kiyanawa newe mn ICBT giye ... Top up nisa pahala batch wala Man danna unta man dunna mage assignments ( mn thama batch top year eka kiyanna ba XD )

    Assignment lan wela arun jsp jax rs project ekak aran ekek ahanawa ko meke app,js eka kiala,
    Thawa ekek id ekak pass wnne na na gaga nahayen adanawa,
    Pahala batch wala 3k mata kiyanwa unge AI assignment karala denna lu unta therenna na lu... welawakuth na lu.

    mun software engineers la da wenna hithan inne...

    Prashne thama me wage gon moda musala yakkunta mewa bari nm Google or chat GPTwath use krala mewa karaganna therenna na.
    Mata industry eke loku XP na around 2 years thiyenne...

    Eth mata bayayi me wage yakku nisa apita mehe job karagannath na ... skill migrate wennath bari wei kiala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ගොඩක් උන්ට තියෙන්නෙ ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් විතරනෙ A to Z සොෆ්ට්වෙයා එකක් හදන්න. ඒක හදද්දි එන නොලේජ් එක මාර විදිහට වටිනවා මුල් කාලෙදි. ඒකටත් වංගු ගහපුවාම ඒ දැනුම ගන්න වෙන්නෙ ඉන්ඩස්ට්‍රියෙන්.
    ඉන්ඩස්ට්‍රියෙනේ වැඩි ජීවන කාලයක් ගෙවෙන්නේ නේ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    Loku kamata kiyanawa newe mn ICBT giye ... Top up nisa pahala batch wala Man danna unta man dunna mage assignments ( mn thama batch top year eka kiyanna ba XD )

    Assignment lan wela arun jsp jax rs project ekak aran ekek ahanawa ko meke app,js eka kiala,
    Thawa ekek id ekak pass wnne na na gaga nahayen adanawa,
    Pahala batch wala 3k mata kiyanwa unge AI assignment karala denna lu unta therenna na lu... welawakuth na lu.

    mun software engineers la da wenna hithan inne...

    Prashne thama me wage gon moda musala yakkunta mewa bari nm Google or chat GPTwath use krala mewa karaganna therenna na.
    Mata industry eke loku XP na around 2 years thiyenne...

    Eth mata bayayi me wage yakku nisa apita mehe job karagannath na ... skill migrate wennath bari wei kiala.
    Ubalamane malli itin unta industry ekata enna para kapala denne.specially pirimi oma unata passe hena wathai.tech field eke genu adu hnda oma hari kattiyak enter wena eka hodai but pirimith oma wenna giyoth nan anagathe poddak indiyawa wage wei.Anyway oka itin apema aiyala hadaththa deyak.IT wala padi hodai opportunity wediy kiyana eka den decline eke tiyenne.Antimata wenne sathuten IT karapu untath stress wedi wena eka underskilled liersla hnda.Anyway not my problem.
     
    • Sad
    Reactions: krisco

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Yes, its one point truly evaluates someone cognitive capacity, endurance and discipline.

    Most of the time if its not there then its not a good result. Or someone not to put it must be at least having a masters or PhD. otherwise there's only two academic evolutions a person has. 1. Degree. 2. A/L
    ------ Post added on Mar 11, 2024 at 1:53 PM
    Resume eke high school/ alevel results danna kiyanawa man me first time ahuwe. Reddit eke aya nam kiwwe ewa danna epa kiyala IT resume walata

    Giya schools danna kiyala nam kiwwa
     
    • Haha
    Reactions: deepwater

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්ඩස්ට්‍රියෙනේ වැඩි ජීවන කාලයක් ගෙවෙන්නේ නේ
    ඉතිං ඉන්ඩස්ට්‍රියට ගනිද්දි වැඩ පුලුවන්ද කියල බලනවනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    ඉතිං ඉන්ඩස්ට්‍රියට ගනිද්දි වැඩ පුලුවන්ද කියල බලනවනේ
    වැඩට ගන්න ඉතින් ප්‍රශ්න අහන්න ටාස්ක් එකක් දෙන්න . ෆයිනල් කල පලියට හෝ නොකල පලියට ෆේලියර් එකක් කියන්න බෑනේ