Grammarly Help

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Grammarly account එකක් හරි cookie එකක් හරි ගන්ඩ විදිහක් නැද්ද. මෙච්චර කල් infokik site එකෙන් ගත්තෙ. දැන් ඒකෙත් update වෙලා නෑ. google search කරාම එන site වල ඒවත් වැඩ නෑ :(
     
    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    https://t.me/+cfWdh3VXMr5iOGZl මේ telegram group එකට join වෙයන්...cookies expire වෙද්දි update කරනව...

    grammarly cookies තිබුනේ නෑ ගොඩක් 2023 ඉදන් වගේ
    එනිවේ ඕන වුණෙත් නෑ. හොද prompt එකක් දාලා chatgpt හදාගන්න
    මේක හැමදේකටම ගන්න බෑ නෙහ් බන්....Research paper එකකට් හරි assignment එකකට හරි ගත්තොත්....AI Generated කියල අහු වෙනව නෙහ් චෙක් කරොත්
    ------ Post added on Mar 14, 2024 at 8:53 AM

    Grammarly account එකක් හරි cookie එකක් හරි ගන්ඩ විදිහක් නැද්ද. මෙච්චර කල් infokik site එකෙන් ගත්තෙ. දැන් ඒකෙත් update වෙලා නෑ. google search කරාම එන site වල ඒවත් වැඩ නෑ :(
    මේ thread එක බලපන් Thread 'Grammarly Premium' https://elakiri.com/threads/grammarly-premium.2145161/
    ------ Post added on Mar 14, 2024 at 8:55 AM